NASA එකෙන් ANDROID SATELLITES !!!!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63



    c0a7c__original.jpg


    ANDORID ගැන මම කතා කරන්න ඕනේ න නේ.. Phone,Tablet,TV's තව අර අලුතින් එන්න තියන Camera එක ගැනත් කට්ටිය දන්නවා ඇති නේ .. ඔන්න දැන් NASA එකෙන් ANDROID SATELLITES හදන්නත් පටන් අරගෙගෙන :shocked: පළමු SATELLITES එක PhoneSat 1.0 කියලතමයි නම් කරලා තියෙන්නේ, මේ SATELLITE එකේ BRAIN එක හැටියට පාවිචිචි වෙන්නනේ Nexus One PHONE එකලු එකත් එක්කම PHONE එකේ තියන CAMERA එකත් පාවිචිචි වෙනවලු .. පළමු එක ඔහොම යද්දී දෙවැනි එක විදිහට හදන්න ඉන්නේ PhoneSat 2.0 කියන SATELLITE එකලු එකේ BRAIN එක වෙන්නේ Nexus S PHONE එකලු..
    NASA එකෙන් මේ SATELLITES low-cost moon missions, Earth observation missions වලට පාවිච්චි කරන්නලු හිටගෙන ඉන්නේ ..
    කොහොමද Android වලට ගිය කල නේද දැන් අහසේත් වැඩ :P ඔන්න ඕව එහෙම ROOT කරන්න ලෑස්ති වෙන්න එපා :lol::P
    අපි ගියා එහෙනම් ජයවේවා ..

    ඉස්සුවේ මෙතනින් SMART DEVICE SRI LANKA (වැඩි විස්තර)


    6538_Android-in-space1-660x350.png
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    e kiyanne satellite eke operate karanne android walinda?i mean operating system 1