Nations Trust Bank Service එකට මාසෙකට Rs:50 ගානේ, Rs:600ක් අවුරුද්දටම කැපෙනවා.
උඹේ salary එක Nations Trust Bank එකටම වැඩෙනව නම් විතරයි, ඒ Rs:600 කපන්නෙ නැත්තේ.
හැබැයි ගොඩක් ප්රයෝජවත් කාඩ් එකක්. Online,Internet Banking වලට මම කරනවා.
![]()
tama idea1k aawe na comments walin NTB hodaida ndda kyla.
Sampath bank1 gana satisfaction adu wela tami tynne dan nam.....
sampath bank eke okkoma hodai mata nam..
unge charges wadi nisa tamai epa wela tiyenne..![]()
maath okamai karannemage salary enne boc, frimi eka hadagatta, salary apu gaman okkoma adinawa frimiona atm ekain free withdrawals karanna puluwan, cashbacks ehma thiyenawa.

marketing trick.. 7,50,000 k transaction karanna one 2500k ganna. okata 45 days mis wela 27% walin 2,00,000 interest gewaddi full anathai.Credit card වල pointing system එකකුත් තියෙනව... හැම රුපියල් 100 කටම point 1ක් හම්බෙනව. points 7500 ක් රුපියල් 2500 කට සමානයි.. අපිට එතකොට ඒවයින් මොනව හරි කර ගන්න පුළුවන්...
අවුල තියෙන්නෙ branches අඩු එකයි බන්..

Aniwa....machan ape gon hattata tereddi perahara gihin iwarayi.බොහොම ලගයි සිංහලු ආයෙම ලිප්ටන් වට රවුමට ඇවිත් සන්විදානයක් හදාගන්න. "නේෂන් ට්රස්ට් තැන්පතුකරුවන්ගේ සංගමය" ඊට පස්සේ ආණ්ඩුවෙන් ඉල්ලාපන් වන්දි.. එතකොට දෙකෝටියක් උන්ගේ බදු සල්ලිවලින් ගෙවාවී..
සෝමා පාර්ට් 2