Nations Trust Bank පට්ටයි බන්

goku90

Member
Jul 25, 2017
326
107
0
Nations Trust Bank Service එකට මාසෙකට Rs:50 ගානේ, Rs:600ක් අවුරුද්දටම කැපෙනවා.
උඹේ salary එක
Nations Trust Bank එකටම වැඩෙනව නම් විතරයි, ඒ Rs:600 කපන්නෙ නැත්තේ.
හැබැයි ගොඩක් ප්‍රයෝජවත් කාඩ් එකක්. Online,Internet Banking වලට මම කරනවා.


11.gif

50 කපන්නේ 2500ට වඩා අඩුවෙන් තිබ්බොත් නේද ?
නැත්නම් වෙනම බෑන්ක් එකේ ගානක් ද ?

ntb ක්‍රඩිට් කාඩ් වල ඇනුවල් ෆී එකක් තියනවාද ?
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් සම්පත් එකෙත් එහෙමයි බන්. අලුත් එකවුන්ට් එකක් හදන්න ඕනි නම් අයිඩී එකේ ෆොටෝ කොපියක් ගහලා අපිට කියලා අත්සන් කර ගන්නවා. ''


    උන්ගේ ස්ලිප් එක පුරවන්නෙ නැතුව සල්ලි ඩිපොසිට් කරන්නත් පුළුවන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Credit card වල pointing system එකකුත් තියෙනව... හැම රුපියල් 100 කටම point 1ක් හම්බෙනව. points 7500 ක් රුපියල් 2500 කට සමානයි.. අපිට එතකොට ඒවයින් මොනව හරි කර ගන්න පුළුවන්...
    marketing trick.. 7,50,000 k transaction karanna one 2500k ganna. okata 45 days mis wela 27% walin 2,00,000 interest gewaddi full anathai.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බොහොම ලගයි සිංහලු ආයෙම ලිප්ටන් වට රවුමට ඇවිත් සන්විදානයක් හදාගන්න. "නේෂන් ට්‍රස්ට් තැන්පතුකරුවන්ගේ සංගමය" ඊට පස්සේ ආණ්ඩුවෙන් ඉල්ලාපන් වන්දි.. එතකොට දෙකෝටියක් උන්ගේ බදු සල්ලිවලින් ගෙවාවී..



    සෝමා පාර්ට් 2
    Aniwa....machan ape gon hattata tereddi perahara gihin iwarayi.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    දැන් උබලා අනන් මනං කියලා උට හදපු එකවුන්ට් එක එපා කරවන්න එපා
     
    • Like
    Reactions: rusiyanuwa

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ow ow bn me kathawanm sira bn unge service eka hodai thama bn anith ewunge melo rahak na api e banks walata gyma unge line eka blna one redda