Redda tama thread eka dekama ada giyaaa account ekak arinda kalin aapu un 1nnek hitiya uuth account open karanawa da koheda winadi 45 k hitiya. Eeta passe mage eka open karanda ayee winadi 30 k 40 k hitiya. Government bank ekka wath ochara senaga idla mechara wela yan naa ban. Ee madimawata card ekata annualy 600.



parana una paliyata hodai kiwwae nae ban. ayeth kiyawala balapan. mama kiwwe lankawe lokuma company dekak back karana niasa steable solid company ekak kiyala. share market kapu api nam ETI watyena kiyala dana gathe mita aurudu 10 udadi.උබ දන්නවද ETI එක කොච්චර පරණද කියලා?
parana una paliyata hodai kiwwae nae ban. ayeth kiyawala balapan. mama kiwwe lankawe lokuma company dekak back karana niasa steable solid company ekak kiyala. share market kapu api nam ETI watyena kiyala dana gathe mita aurudu 10 udadi.
aurudu kipayaka annual report check karapan ethekota okata uthera labeiJK group eke business unata hitanda epa bank eke awulak unoth anith business walin back karai kiala.ehema karanne naa malata.Mata pena widihata munta kela unoth kela wenda lokuma reason eka experiance adu staff ekak siteema.
මාත් අවුරුදු 6ක් තිස්සේ use කරන්නේ ntb බැංකුව තමයි. මම loan එකකුත් ගත්තා. එකත් දැන් ගෙවලා ඉවරයි. තව Amex card එකකුත් මන් use කරනවා. මේ ලඟදි මට තව loan එකක් ගන්න bank එකට කතා කරා. මුන් කියනවා මගේ company එක bank එකේ register වෙලා නැති නිසා loan එක දෙන්න බැරිලු. over 6 years මගේ salary එක දාන්නේ ntb එකට. over 100000.00 මාසෙට deposit කරනවා bank එකට මං. දැන් කියනවා තව මට degree එකක් තිබුනොත් loan එකක් දෙන්න පුළුවන්ලු. ලංකාවේ හැම එකාටම degree තියනවද මචන්ලා මන් අහන්නේ. පකේ බැංකුව. උන්ම කියනවා උන් දීපු loan දැන් recover කරගන්න බරුවලු ඉන්නේ. මන් commercial bank එකට කතා කරා. උන් දෙන්නන් කිවුවා loan එක. මං NTB ACCOUNT එකත් close කරා. තව NDB bank එකත් හොඳයි.
අඩේ එහෙම සීනුත් තියේද... අම්මෝ බන්.... ගණුදෙනු වලට ලක්ෂයක් දෙකක් ඒකෙ තියාගෙන අනික් එව්ව ටික Sampath එකේ දාලම තියා ගන්න එක හොඳයි වගේ...
aurudu kipayaka annual report check karapan ethekota okata uthera labei