Nations Trust Bank Account issue

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    පාවිච්චි කරන්නෙ නැති එකවුන්ට් එකක් වහන්න ඕන කියල මම NTB එකට කිව්වා.

    NTB එකෙන් කියනවා එකවුන්ට් එක වහන්න රු. 500ක් චාජ් කරනවා කියලා.

    එකවුන්ට් එක මම සීරෝ කරල ඉවරවෙලා රික්වෙස්ට් එක කරේ, 500ක් ඩිපොසිට් කරල කියන්නලු වහල දෙන්න :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔක නිකම්ම සල්ලි නැත්නම් උන් වහලා දානවානෙ බන්
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63