Native App එක චෙක් කරල සපොර්ට් එකක් දෙන්න
Native App eka podiyata hadagena yanawa.. poddak check karala support ekak denna feedback ekak deela puluwannam
Native App එක පොඩියට හදාගෙන යනව.. පොඩ්ඩක් චෙක් කරල සපොර්ට් එකක් දෙන්න ෆීඩ්බැක් එකක් දීල පුලුවන්නම්
අඩුපාඩු තියේ.. ප්රොසෙස් එක ඔකේද කියල සහ ෆෝන් එකේ එරරස් පැන්නොත් කියන්න කොයි ස්ක්රීන් එකෙන්ද කියල කියන්න

ඇප් එකයි සයිට් එකයි මම හැදුවෙ.. තව හදන්න තියේ දැනට ඇප් එක ෆෝන් එකේ වැඩද කියල පොඩ්ඩක් චෙක් කරල කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්

Last edited: