Native App එක චෙක් කරල සපොර්ට් එකක් දෙන්න

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    Native App එක චෙක් කරල සපොර්ට් එකක් දෙන්න

    Native App eka podiyata hadagena yanawa.. poddak check karala support ekak denna feedback ekak deela puluwannam :angry:

    Native App එක පොඩියට හදාගෙන යනව.. පොඩ්ඩක් චෙක් කරල සපොර්ට් එකක් දෙන්න ෆීඩ්බැක් එකක් දීල පුලුවන්නම් :angry:

    අඩුපාඩු තියේ.. ප්‍රොසෙස් එක ඔකේද කියල සහ ෆෝන් එකේ එරරස් පැන්නොත් කියන්න කොයි ස්ක්‍රීන් එකෙන්ද කියල කියන්න :shocked::growl::nerd:

    ඇප් එකයි සයිට් එකයි මම හැදුවෙ.. තව හදන්න තියේ දැනට ඇප් එක ෆෝන් එකේ වැඩද කියල පොඩ්ඩක් චෙක් කරල කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    ada download karan balala kyannam machan ! :)
     
    ideaman

    Member
    Jun 21, 2016
    39
    5
    0
    එලකිරි සුපිරි වැඩක් ඇප් එක තව හොදට හදපන්...
    පට්ට :) :)
    :angry: ඕල් ද බෙස්ට්
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ela machan supiriii....layout hadapan hama Screen size ekakatama hadapan....thawa login ekata scroller ekak dapan...Splash screen ekak dapan..
    image view eka tiak hodata hadapan animation parak ehema dala..black aduwen use karapan....suba
     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    2n8ro93.jpg
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    කස්ටිය අහල තිබ්බ ලොගින් වෙන එව්ව එහෙම කලේ නොර්මල් api කොල් කරලද කියල.. ඇත්තටම දැනට වැඩේ වෙන්නේ සෙශන් ID වැලිඩේට් කරල.. ඒ උනාට OAUTH2 යූස් කරන්න ඕනි.. හොදම ක්‍රමේත් ඒක.
    බේසික් අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක බලන්න :):)

    https://www.youtube.com/embed/io_r-0e3Qcw

    මාත් ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත්. තව හොද ක්‍රම තියේ නම් කියන්න :rofl:

    Last edited: