Nature Photography (සුන්දර ශ්රී ලංකා 2)
Mountains and the Rain clouds (සුන්දර ශ්රී ලංකා 1) http://www.elakiri.com/forum/showthread.php?t=581905 ත්රෙඩ් එකට තිබුන ඉල්ලිම නිසා මම තව පින්තූර ටිකක් දාන්න හිතුව,
මේ දූවිලි ඇල්ල, මේක පිහිටල තියෙන්නෙ බලන්ගොඩ
රෙප් දාන්න එපා, පෝස්ට් එකක් දැම්මහම ඇති
මේ දූවිලි ඇල්ල, මේක පිහිටල තියෙන්නෙ බලන්ගොඩ
රෙප් දාන්න එපා, පෝස්ට් එකක් දැම්මහම ඇති
Ara diyaella lassanai 




, නමුත් එක නෙමෙයි ඇත්ත තව ලොකෙ හැට හුට හමරක් රටවල් තියෙනවා ලස්සන , මෙවගෙ ලදරු කතා කියන උබලා ගැන අපිට විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ