Naughty Clewz is BACK!!! 😮😮😮

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,981
    1
    100,552
    113
    33
    Kalutara
    ඉරාජ්ගේ අලුත් සින්දුවෙන් ආයේ ලංකාවේ පලවෙනි සිංහල auto tune රැප් කරපු clewz ඇවිල්ලා. හැබැයි auto tune නැතුව. මේ සින්දුවේ කයිසර්ගේ රැප් එක අයින් කරලා clewz විතරක් auto tune එක්ක රැප් කළා නම් international hit එකක් කරගන්න තිබ්බා. 😥