Navitel UK maps - මැප්ස් තියෙනවනම් දීපල්ලකො .. :)

tarson

Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    Navitel UK maps - මැප්ස් තියෙනවනම් දීපල්ලකො .. :)

    Navitel UK maps තියෙනවනම් දීපල්ලකො , Android phone එකට දාගන්න .. ලඟදි UK යන්න ඉන්නෙ පොඩි tour එකකට :yes: ... මැප් එකක් වත් තියාගන්න වෙනව .. නැත්තන් පයින් යනකොට අතරමං වෙන්න වෙන්නෙ ...:lol: :eek: , google maps වලට wifi නැතුව හරියට ලෝඩ් වෙන්නෙ නෑ නේද .. :confused:
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මේක නම් මචන් එළකිරි එකේම කෙනෙක් ත්‍රෙඩ් එකක දාපු app එකක්. මම හිතන්නේ europe මැප්ස් තියෙනවා. offline use කරන්නත් පුලුවන් මම හිතන්නේ. Try කරලා බලන්න.

    https://play.google.com/store/apps/details?id=com.mapfactor.navigator

    තව app එකක තියෙනවා. මේක නම් මම ටික කාලෙකට ඉස්සෙල්ල use කරලා තියෙනවා. මතක විදිහට europe maps සහ navigation offline use කරන්න පුළුවන්. නමුත් 30 day trial app එකක් තමයි free දෙන්නේ. කැමති නම් APK එකක් download කරලා try එකක් දීල බලන්න.

    https://play.google.com/store/apps/details?id=com.navitel