Navitel UK maps - මැප්ස් තියෙනවනම් දීපල්ලකො .. 
Navitel UK maps තියෙනවනම් දීපල්ලකො , Android phone එකට දාගන්න .. ලඟදි UK යන්න ඉන්නෙ පොඩි tour එකකට
... මැප් එකක් වත් තියාගන්න වෙනව .. නැත්තන් පයින් යනකොට අතරමං වෙන්න වෙන්නෙ ...
, google maps වලට wifi නැතුව හරියට ලෝඩ් වෙන්නෙ නෑ නේද .. 