Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එබුවට වැඩක් නැත :no: zoom වෙලා සුදු පාටට පේනව ඔයවගේ එච්චරයි :oo:

    උඹ මුහුද හරිය zoom කරගන ඉන්නවද දන්නෙත් නෑ. :D:D

    තව විදිහක් තියනවා. Settings > Find > By address ගිහින් Kandy/Colombo වගෙ තැනක් සර්ච් කරලා go දෙන්න
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මැප් ෆයිල් එක දාලා ඕපන් කරද්දී Indexing map කියලා වැටිලා කොල පාටට පිරීගන ගියාද?
    ගියේ නැත්නම් මැප් එක ලෝඩ් වෙන්නේ නෑ. ආපහු මුල ඉඳන් දාලා කියපන්කෝ....
    අහ්හ් හරි හරි මචං මං ඉස්සෙල්ල අනික් map එක දාල ඒකයි අවුල් ගියේ ;)
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අහ්හ් හරි හරි මචං මං ඉස්සෙල්ල අනික් map එක දාල ඒකයි අවුල් ගියේ ;)

    :D:D:D
    LK-FULL-rt.nm2 නෙවෙයි LK-FULL.nm2 එකයි දාන්න ඕනේ
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    meh app eka apiwa spy karanawada?

    install karanakota privacy wala

    receive messages
    read call log
    read contacts etc

    ??????
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    meh app eka apiwa spy karanawada?

    install karanakota privacy wala

    receive messages
    read call log
    read contacts etc

    ??????

    හැම ඇප් එකේම ඔය ටික අහනවනේ...
    නෙවිටෙල් ඔය අලුත්ම ඇප් එකේ තියනවා friends ලා එක්ක Locations, Waypoints හුවමාරු කරගන්න සීන් එකක්. ඒකට තම ඔය contacts ගැන අහනවා ඇත්තේ
    http://navitel.ru/en/about/news/2014/07/navitel-9.0.0.11-android


    q1M6fjf.png
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ah ehemada machan. ela ela!!! :)

    මෙහෙම රෙජිස්ටර් වුනාට පස්සේ වෙන device එකක තියන Waypoints, Search history, Settings වගේ දේවල් අපිට මේකත් එක්ක synchronize කරගන්නත් පුළුවන්.
    Google chrome වල bookmark වෙන PC එකකට synchronize කරගන්නවා වගේ

    ඒත් ඕක device හඳුනගන්නේ Registration key එකෙන්. අපි crack එකක් පාවිච්චි කරන නිසා ඔය පහසුකම අපිට නෑ...

    http://navitel.ru/en/holdups/cloud
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    අලුත් මැප් එක දාලා destination එකක් සෙට් කලාම ඉද්ද ගැහුවා වගේ පාර පෙන්නන එක හදාගන්න උදව් කරපන්කෝ කවුරු හරි.
    මේ වම් පැත්තෙ වගේ Route on Roads දැම්මත් ඉද්ද ගැහුවා වගේනේ පෙන්නන්නේ

    කලින් මැප් එකේ මෙහෙම වුනේ නෑ යස අගේට පාර පෙන්නුවා
    මේක අලුත් මැප් එකේ අවුලක් වෙන්න පුළුවන්ද?


    WTWf07p.png


    පරණ මැප් එක දාපුවම එහෙම නෑ.
    ලස්සනට පාර දිගේම රූට් එක පෙන්න්නවා මේ වගේ


    0UosIXA.png

    me lede matath awa....:oo:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    me lede matath awa....:oo:

    මේ LK-FULL.nm2 ෆයිල් එකයි, SalaPro 2011 මැප් ෆයිල් ටිකයි සේරම එකට sdcard\NavitelContent\Maps ෆෝල්ඩර් එක ඇතුලට දාලා ලෝඩ් කලාම මැප් දෙකේම දත්ත එකට ලෝඩ් වෙනවා පහල ෆොටෝ එකේ වගේ. :D:D:D

    2011 මැප් එකේ පාරවල් ටිකත් එක්ක LK-FULL.nm2 ෆයිල් එකේ තියන දිස්ත්‍රික්ක වල මායිම් පෙන්නනවා. :D:D

    මම කලින් කිව්ව්ව Destination එක straight පෙන්නන එකත් හරියනවා. ඒත් Android 4.4.1 හෝ ඊට අඩු වර්ෂන් වලට විතරයි හරියන්නේ. (මොකද Salapro 2011 මැප් එක ලෝඩ් වෙන්නේ Android 4.4.1 හෝ ඊට අඩු වර්ෂන් වලට විතරක් නිසා) :oo::oo:


    dSWrsZi.png


    LK-FULL.nm2 මැප් එක හොඳයි. ඒකේ පාරවල් වැඩිපුර පෙන්නනවා. මේ තියෙන්නේ SalaPro 2011 මැප් එක එක්ක සංසන්දනයක්.

    ඒත් මැප් දෙකම එකට දැම්මම zoom out කරලා තියෙද්දී මැප් දෙකේම පාරවල් එකට පෙනුනට zoom කරද්දී LK-FULL මැප් එකේ පාරවල් නැති වෙලා SalaPro 2011 එකේ පාරවල් විතරයි මතුවෙන්නේ


    LQt0ehC.png
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    me lede matath awa....:oo:

    ඔය අලුත් මැප් එකේ Navigation වැඩ කරන්නේ Navitel 5.5 වලට වඩා අඩු වර්ෂන් වලටලු

    හැබැයි ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකකට ඒ මැප් එක වැඩ කරන එක වාසියක් :):)