Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Win CE walata cracked nativel aluth ekak kiyapanko :D mage old CE version ekath ekka aluth map eka nam weda habai !

    මේ ටික ඉස්සර Elakiri එකේම දාලා තිබ්බ files. මම ඩවුන්ලොඩ් කරගත්තුවා google drive දැම්මා

    Navitel 8.5.0.1534 for Win CE 5 6
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyd1M2b2dISXV1NlE/view

    Navitel for WinCE.5.0.6.0
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwydnhBUmV3a3BMcWc/view

    මේ ටික නම් google search කරලා ගත්තේ

    Navitel 9.4.0.0 for WinCE 5
    http://turbobit.net/u3kubf841kw7/NaviTel.9.4.0.0.crk.WinCE.(WinMobile_adaptation).rar.html
    http://www.unibytes.com/18Q7a15_ldcLqw-Us4P3UgBB

    Navitel 9.1.0.0 with Internet for Win CE (36.13 MB)
    http://uploaded.net/file/nyjuo0ua
    http://turbobit.net/4jomc977zan9.html

    Navitel 9.1.0.0 without Internet for Win CE (35.73 MB)
    http://uploaded.net/file/qh40abub
    http://turbobit.net/cson6tpgrfye.html

    :baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: tharinda76

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ඔය අලුත්ම SriLanka_OSM_10_10_15.nm3 ෆයිල් එකත් එක්කම මෙන්න මේ Earth nm7 මැප් එකත් දාගනින් (දෙකම)එතකොට මේ world map එක නිසා zoom out කලාම සුදු වෙන්නේ නෑ ලංකාවේ බෝඩර් එක පේනවා
    http://download.navitel.su/Maps_2015Q2/earth20150612.nm7
    ela mcn dn hari :cool:;)
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    නියමයි දචං එලටම වැඩ.
    මම samsung duos phone එකකට දැම්මෙ. එලකිරියට වැඩ.
    තැන්කිව් වේවා මචෝ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ටික ඉස්සර Elakiri එකේම දාලා තිබ්බ files. මම ඩවුන්ලොඩ් කරගත්තුවා google drive දැම්මා

    Navitel 8.5.0.1534 for Win CE 5 6
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyd1M2b2dISXV1NlE/view

    Navitel for WinCE.5.0.6.0
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwydnhBUmV3a3BMcWc/view

    මේ ටික නම් google search කරලා ගත්තේ

    Navitel 9.4.0.0 for WinCE 5
    http://turbobit.net/u3kubf841kw7/NaviTel.9.4.0.0.crk.WinCE.(WinMobile_adaptation).rar.html
    http://www.unibytes.com/18Q7a15_ldcLqw-Us4P3UgBB

    Navitel 9.1.0.0 with Internet for Win CE (36.13 MB)
    http://uploaded.net/file/nyjuo0ua
    http://turbobit.net/4jomc977zan9.html

    Navitel 9.1.0.0 without Internet for Win CE (35.73 MB)
    http://uploaded.net/file/qh40abub
    http://turbobit.net/cson6tpgrfye.html

    :baffled::baffled::baffled:

    elakiri thanks machan :D ++
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Navitel 9.6.61 වලට සිංහල වොයිස් දැමීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1696697

    Navitel වල Dashboard details

    zrT6LaH.jpg

    Navitel වල POI search තියෙන්නේ මෙහෙම

    aJRNQFR.jpg

    DUttMam.jpg

    a8ZsZFg.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    macho mata oya route eka navitel ekata daganna one kohomada karaganne... GPX karla damma
    meken convert kale:

    http://labs.coruscantconsulting.co.uk/garmin/gpxgmap/convert.php

    bt there is no route in the file kiyala enava ban.. podi help ekak dipanko

    https://www.google.lk/maps/dir/Meeg...2026fba0e9c6!2m2!1d80.0457135!2d6.8443201!3e0

    මම ඔන්න පැය ගානක් දඟලලා උබේ ප්‍රශ්නයට උත්තරේ හොයාගත්තා. හැබැයි 100%ක විසඳුමක් නෙවෙයි

    අපි ලඟම පාරක් නැතුව මේ වගේ පරංගියා කෝට්ටේ ගියා වගේ පාරක් තෝරගත්තා කියමුකෝ අපිට මේකෙම යන්න ඕනේ කියලා.
    https://www.google.lk/maps/dir/Kuru...fc851ff28c92!2m2!1d80.5131081!2d8.0107649!3e0

    39Lez2A.jpg

    http://labs.coruscantconsulting.co.uk/garmin/gpxgmap/convert.php

    ගූගල් මැප් එකේ ලින්ක් එක ඔය උඩ ලින්ක් එකට දීලා gpx ෆයිල් එකක් ගන්න යද්දී ලින්ක් එක දෙන තැනට පහල තියන Route Points ටික් කලොත් තමයි එහෙම there is no root in the file කියලා එන්නේ. දකුණු පැත්තේ තියන Track Points ටික් කරපන්.

    ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක NavitelContect/Routes ඇතුලට දාපන්

    ඊට පස්සෙ ෆෝන් එකේ නෙවිටෙල් වලින් Options > Root ගිහින් යටම තියන import ගනින්. එතකොට පෙන්නනවා අර අපි කොපි කරපු ෆයිල් එක.

    ඒ ෆයිල් එක create කරද්දී අර ඩවුන්ලොඩ් වෙන තැන යට තියනවා Custom Route Name කියලා එකක් ටික් කරන්න. ඒකට අපි Poson trip කියලා දුන්නොත් ෆයිල් එක ඉම්පෝට් කලාට පස්සේ මෙහෙම Poson Trip කියලත් පෙන්නනවා :D

    දැන් අපූරුවට පෙන්නනවා උබ ගූගල් මැප් වල ඇඳපු ෆයිල් එක නෙවිටෙල් වලත් මේ වගේ.

    4KtUhOn.png

    ඒත් පොඩි අවුලකට තියෙන්නේ ගූගල් මැප් එකේ සුදුපාට ඩොට් ටික යාකරලා තමයි මේකේ රූට් එක පෙන්නන්නේ පාරවල් දිගේ නෙවෙයි. මොකද අපි ගත්තේ Route Points නෙවෙයි Track Points නිසා.

    (අපි Destination දෙන තැන උඩ තියන Walking ගත්තොත් වැඩිපුර dot නම් පෙන්නනවා. ඒත් නෙවිටෙල් වලට දැම්මට පස්සේ අර කලින් වගේමයි)

    මේකත් හදාගන්න බැරි වෙන එකක් නෑ. එහෙම කළොත් ගොඩම තමයි

    හැබැයි මේකෙන් අලුත් දෙයක් ඉගනගත්තා. ඒ තමයි ගූගල් මැප් එකේ තියන ඕනෑම පොයින්ට් එකක් අපිට මේ විදිහට gpx ෆයිල් එකකින් නෙවිටෙල් වලට ගන්න පුළුවන් Waypoint එකක් විදිහට

    ඒකට කරන්න තියෙන්නේ අර apx ෆයිල් එක ෆෝන් එකේ NavitelContect/Routes වලට කොපි කළාට පස්සේ ෆෝන් එකේ නෙවිටෙල් වල
    Option > Find > waypoints > import ගිහින් අර ෆයිල් එක උඩ ටච් කරලා OK ගන්න එකයි.

    එතකොට අර අපි ගූගල් වල ඇඳපු රූට් එකේ අගයි මුලයි පොයින්ට් දෙක Navitel වල waypoint 2ක් විදිහට save වෙනවා. gpx ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන තැන යටින් තියන Create Waypoints ත් tick කරපු නිසයි එහෙම පුළුවන් වුනේ

    --------FYI------------
    ඔය උඩින් කරපු විදිහට රූට් එක හදන්න Navitel වලට .bin ෆයිල් එකක් ඕනේ කියලා ගූගල් සර්ච් කලාම මෙතන තිබ්බා. ඒ පාර ඔතනින් .gpx > .bin කන්වර්ටර් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා.
    http://www.dxsoft.com/en/products/gpx2bin
    http://www.softpedia.com/get/System/File-Management/Gpx2bin.shtml

    ඊට පස්සේ මේ යට තියන විදිහට .bin කරලත් බැලුවා. ඒත් බින් ෆයිල් මේ අලුත් නෙවෙටෙල් වලට ගන්නේ නෑ (5.5 වලට වඩා පරන ඒවට වෙන්න ඇති ගන්නේ ). මේකේ කන්වර්ට් වෙද්දී නම් පොයින්ට් ගාන එහෙම පෙන්නනවා :)

    VJvnkKs.jpg
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    You must spread some Reputation around before giving it to Hipapotemas again.

    Elakiri Boss...