Navitel_9.5_එක්ක_SalaPro_ලංකාවේ_මැප්_එක_පාවිච්චි_ක රමු

Aug 10, 2008
332
38
0
Colombo
Thanks for sharing machan. Rep added for your other thread..:cool::cool::cool:

මචන් උබේ android car setup ඒකෙ බ්‍රෑන්ඩ් එක මොකක්ද? කොහෙන්ද ගත්තේ? විස්තර ටිකක් දාපන්කෝ. මන් කලින් පාවිච්චි කලේ SunLanka එකෙන් ගත්ත එකක්. ඒකෙ version එක 2.1 updates ඇත්තෙත් නැ. අලුත් එකක් ebay එකෙන් ගේන්න කියල හිත හිත ඉන්නේ. ඒත් warrenty ප්‍රශ්නේ නිසා ගේන්න බයයි.
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Navitel 5.0, 5.1 මොකුත් ඕනේ නෑ ඇන්ඩ්‍රොයිඩ් ඕනෑම වර්ෂන් එකකට නෙවිටෙල් latest ම වර්ෂන් එක එක්ක වැඩ කරන nm3 මැප් එකක් හම්බ වුනා

    ඔන්න කලින් මැප් එකේ තිබුන Destination route වල අවුලත් විසඳුනා.

    මෙන්න මේ Sri_Lanka-routing.nm3 මැප් එකයි, navitel 9.5.3 එකයි Android ඕනෑම වර්ෂන් එකකට වැඩ. මේ June 2015 හදපු මැප් එකක්

    Navitel 9.5.30 මෙතනින්.
    අලුත්ම nm3 මැප් එක මෙතනින්.

    ස්තූතිය: මේ මැප් එක හදපු Open streen map (Srilanka OSM) ෆෝරම් එකේ සදීප සහෝදරයාට

    IKAPK8q.png
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Thanks for sharing machan. Rep added for your other thread..:cool::cool::cool:

    මචන් උබේ android car setup ඒකෙ බ්‍රෑන්ඩ් එක මොකක්ද? කොහෙන්ද ගත්තේ? විස්තර ටිකක් දාපන්කෝ. මන් කලින් පාවිච්චි කලේ SunLanka එකෙන් ගත්ත එකක්. ඒකෙ version එක 2.1 updates ඇත්තෙත් නැ. අලුත් එකක් ebay එකෙන් ගේන්න කියල හිත හිත ඉන්නේ. ඒත් warrenty ප්‍රශ්නේ නිසා ගේන්න බයයි.

    Android 4.4.4 අලුත් Car සෙටප්එ ක
    http://www.elakiri.com/forum/showthread.php?t=1738698
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    [

    Windows CE වලට හරියන සැලාලගේ 2014 හා 2015 මැප් නම් මෙතන තියනවා. මේවා ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන විදිහට හදාගන්න පුළුවන්ද?
    SL_Navitel_2015_June.nm2
    SL_Navitel_2015_March.nm2
    SL_Navitel_2014.nm2

    kata hari puluwanng me link tika update karanna, TIA