Navy ගියොත් පඩි කොමද බන්

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    Navy ගියොත් පඩි කොමද බන් ? Navy එකෙ උබලෙ පැත්තෙ ඉන්න උන් හොදින් ඉන්නවද ? මට යන්න හිතිලා තින්නෙ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මොකද්ද රැන්ක් එක. නැත්නම් සෙක්ෂන් එක?
     

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    1000000875.jpg
     
    • Like
    Reactions: මතo

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    60,000යි
    යන්ඩ එපා උබට පුකේ අරී සීනියර් උන්
    අනික ඕකට ගියා කියල අනාගතයක් නෑ. ඉන්න උනුත් අයින් උනා
    කොරියා එක්සෑම් කරල හොද ලකුණ දාපන්. එතකොට බර නැති වැඩ හම්බෙනව කියල කියන්නෙ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ටෙක් නිකල් රෑන්ක් එකකට පලයන්. කරදර අඩුයි. උසස් වීම් ඉක්මන්. උන්ගේ ට්‍රෙනින් එක ඩිප්ලෝමා ලෙවෙල් එකට සමානයි. චාන්ස් වැටුනොත් රට ගියහැකි නේවි එකෙන්ම. දොලහක් ඇදලා නේවි එකෙන්ම නැව් නගින්න ඕනේ කෝස් එකත් කරලා එලියට ආවැහැකි. නැත්නම් ඉතින් ඔෆිසර් තමා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    නේවි යන්න එපා බන්. නේවි ගියොත් කවදාවත් එන්න වෙන්නෙ නෑ. ආමි පලයන් ආමි කිව්වොත් හැමදාම එන්න පුළුවන්. මම පාලම උඩට ආමි. :love2:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    නේවි යන්න එපා බන්. නේවි ගියොත් කවදාවත් එන්න වෙන්නෙ නෑ. ආමි පලයන් ආමි කිව්වොත් හැමදාම එන්න පුළුවන්. මම පාලම උඩට ආමි. :love2:
    ගියොත් නෙවී ආයේ නෙවී..!
     
    • Love
    Reactions: Candid-B

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Yanawa nan 8/12Y walin ain wenna balan eliye honda skill job ekak karanna puluwan ekak thoragena palayan. Nattan hambena one ekakata yanawa kiyala yanna epa.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ටෙක් නිකල් රෑන්ක් එකකට පලයන්. කරදර අඩුයි. උසස් වීම් ඉක්මන්. උන්ගේ ට්‍රෙනින් එක ඩිප්ලෝමා ලෙවෙල් එකට සමානයි. චාන්ස් වැටුනොත් රට ගියහැකි නේවි එකෙන්ම. දොලහක් ඇදලා නේවි එකෙන්ම නැව් නගින්න ඕනේ කෝස් එකත් කරලා එලියට ආවැහැකි. නැත්නම් ඉතින් ඔෆිසර් තමා.
    Wayasa wedi kenekta yana kramayak nadda mcn
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Navy ගියොත් පඩි කොමද බන් ? Navy එකෙ උබලෙ පැත්තෙ ඉන්න උන් හොදින් ඉන්නවද ? මට යන්න හිතිලා තින්නෙ?
    පිස්සු ද බං ලංකාවේ ෆෝර්ස්ස
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Degree තියනවානම් volunteer පුළුවන් ඇති.
    Eka tama aula , mata garment gihin digree ek gannda berida කොළඹ ewage , wena dust eka adu factory monada tiyenne , maliban eke danna un innawa , dan inne podi garment ekaka epa wenawa bn , dust wedi , ac ne , gov civil job walata yanna kemathi ne bn ,
    gov civil walta gihin eke iddi mekata maru wenda berida mcn ? ? Bond gevala
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Officer යන්න පුළුවන් නම් යන්න..
    නැවක් command කරන්න පුළුවන් වෙන තැනකට වෙනකං.
    එහෙම නැත් නම් airforce pilot තමයි.. මේවගේ courses free කරන්න පුළුවන් නිසා ලාබයි..
    වෙන ඒව නම් වැඩක් නෑ.. ඒව අපට එළියේ ඉඳන් නිදහස් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Hasistranger

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    වයස තියෙ නම් ෆාස්ට්ට්‍රැක් ඩිග්‍රියක් හරි MBA එකක් හරි කරපන්. කරල ඇප්ලයි කරපන් සබ් ලෙෆ්ටිනන්ට් ගෙන් උඩ. ඇඩ්මින්- ටෙක් වගේ ලයින් එකක සැපේ ඉන්න පුළුවන්. එලියට ආවට පස්සෙ NZ වගේ මයිගරේට් වෙන්න මාරම ලේසියි. ගිය අවුරුද්දෙ බර සෙට් එකක් ගියා. සාපේක්ශව අනිත් බරාන්ච් වලට වඩා නේවි එකේ පොලිටික්ස් අඩුයි කියනවා.