Navy Engineering help :(

SheZzmax

Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    මචන්ලා ලොකු උදව්වක් ඔන.. maths කරලා s2 ක් තියෙන නිසා මෙකට දැම්මා බලන්න. interview නම් ඇවිත් තියෙනවා... ඒත් මට මෙ ගැන වැඩි තේරුමක් නෑ.. දන්න කවුරුහරි ඉන්නවනම් කියනවද මෙක හොදද කොහොමද වෙන්නේ කියලා .. දැන් අවුරුදු 21 යි AL හින්දා අනාත වෙලා ඉස්සරහට කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. කරන දෙයක් ගොඩ යන්නම කරන්නත් ඔන මෙවට ගියාම ආයේ අයින් වෙන්නත් බෑනේ ඉතින් කට්ටිය මොකද කියන්නේ.. ගොඩක් පින් බම්ප් 1කින් හරි උදව් කරන්න. :(:(:(


    wvp1.jpg