මම ගොඩක් පොඩි මේ ෆිල්ම් එක පෙන්නන්දී ඒ කාලේ හරියට තේරුනෙත් නැහැ ,, හැබැයි මේ ෆිල්ම් එක මතකේ රැදුනේ නිකන් ගලේ කෙටුවා වගේ ...
මට දැන් එක අපහු මතක් උනා , AKD අපහු ආවම පස්සේ .....
සිද්දිය මේකයි, ජඩ දේශපාලනය , මාධ්‍යයක් (අපේ සිරස) වගේ news වලට අරන් ඒවා මහජනයාට පෙන්නන journalist කෙනෙක් ඉන්නවා , මෙය කරන දේවල් දැකල දැකල එපාම වෙලා එතකොට හිටපු CM (chief minister) එනවා මාධ්‍ය සාකච්චාවකට එකේදී වෙච්ච කතාවකදී කියනවා "උබට මම දවසකට CM කම දෙන්නන් පුළුවන්නන් කරලා පෙන්නපන් " කියල
හිතපු නැති විදිහට මේ journalist මේක අරන් දෙනවා දීමක් මුළු රටටම ...
ෆිල්ම් එක හරිම ප්‍රතමිකයි හැබැයි , හැබැයි මේ වගේ දෙයක් නේද උනේ කියල මට දැන් තෙරිගෙන තෙරිගෙන එනවා .....
(ඇයි දැන් කව්රුත් නමයෝජය්නා අවෙත් නැනේ ,, එන්න බැහැ කරලා තියෙන ජඩ වැඩ හින්ද)