NBRO - ගල් පරවතයක්

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,427
    2,774
    113
    ඉඩමක් ගන්න යන්නේ. ඉඩම වටේට පැති 3කින් තට්ටු 3ක් විතර උස කලු ගලක් තියෙනවා. ගන්න කලින් ඒකේ ආරක්ෂාව තහවුරු කරගන්නෙ කොහොමද? ආරක්ෂාව ගැන සහතිකයක් ගන්න පුලුවන් කොහොමද?

    NBRO එකෙන් පුලුවන් නේද? අද කතාකරාම හෙට call එකක් දෙන්න කිව්වා.

    මේ වගේ වැඩක් කලින් කරගත්ත කෙනෙක් ඉන්නවා ද? වියදම ආදි වැඩිවිස්තර දන්නවනං කියන්න.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,427
    2,774
    113
    gala wata karala wetak gahala CCTV dapan.. oka kadanna kawrut ena ekak na ita passe
    ඒක කඩන්න නෙමේ... ස්වභාවිකව කැඩිලා වැටෙන්න පුලුවන් ද වගේ කියලා...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    ඉඩමක් ගන්න යන්නේ. ඉඩම වටේට පැති 3කින් තට්ටු 3ක් විතර උස කලු ගලක් තියෙනවා. ගන්න කලින් ඒකේ ආරක්ෂාව තහවුරු කරගන්නෙ කොහොමද? ආරක්ෂාව ගැන සහතිකයක් ගන්න පුලුවන් කොහොමද?

    NBRO එකෙන් පුලුවන් නේද? අද කතාකරාම හෙට call එකක් දෙන්න කිව්වා.

    මේ වගේ වැඩක් කලින් කරගත්ත කෙනෙක් ඉන්නවා ද? වියදම ආදි වැඩිවිස්තර දන්නවනං කියන්න.
    ado treat ekak naththan, lassana geyak hari hotel ekak hari hadanna puluwanne ban gala allala...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    ඉඩමක් ගන්න යන්නේ. ඉඩම වටේට පැති 3කින් තට්ටු 3ක් විතර උස කලු ගලක් තියෙනවා. ගන්න කලින් ඒකේ ආරක්ෂාව තහවුරු කරගන්නෙ කොහොමද? ආරක්ෂාව ගැන සහතිකයක් ගන්න පුලුවන් කොහොමද?

    NBRO එකෙන් පුලුවන් නේද? අද කතාකරාම හෙට call එකක් දෙන්න කිව්වා.

    මේ වගේ වැඩක් කලින් කරගත්ත කෙනෙක් ඉන්නවා ද? වියදම ආදි වැඩිවිස්තර දන්නවනං කියන්න.
    Parisamen owage eun ekka hari amarui itin.specially pradeshiya sabha ..baya kara kara salli ganna ewi pass karanna eda eda
     
    • Like
    Reactions: CohenLenstra

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    area eka koheda? ape ekek aran patta wahak kawa geyak hadann gihin. cost double wenawa polawe gal nam hadanna giyahama
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,427
    2,774
    113
    area eka koheda? ape ekek aran patta wahak kawa geyak hadann gihin. cost double wenawa polawe gal nam hadanna giyah
    හික්කඩුව පැත්තේ... පොළොවේ ගල නෑ... පස...

    අතහැරපු ගල් වලක් ගන්නද හදන්නෙ ?
    ඒක ඉඩම හොඳට හදලා තියෙන්නේ... ගේකුත් තියේ පොඩි එකක්...
    ------ Post added on Apr 9, 2025 at 1:09 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    නාය යන්නෙ නැත්තම් පාංශූ ඛාදනය නැත්තම් අවුලක් නෑ. ගල විදලා ගල් ගුහාවක් හදපන් ඇතුලෙ ඉන්න පුළුවන් විදිහට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හික්කඩුව පැත්තේ... පොළොවේ ගල නෑ... පස...

    ඒක ඉඩම හොඳට හදලා තියෙන්නේ... ගේකුත් තියේ පොඩි එකක්...
    ------ Post added on Apr 9, 2025 at 1:09 PM
    ලිං හාරන්න කම්බි බස්සන කෙනෙක් හොයාගන්න පුළුවන් නම් එහෙම කරලා බලන්න පොළොවේ අඩි කීයක් යටින්ද ගල තියෙන්නෙ කියල. උඩින් පස් දාල වහල ඇත්තේ.

    පොලොව යටිනුත් ගල තියෙනවා නම් ගන්න එපා.

    ඉස්සර ගල් කරපු අතහැරපු ගල් වලක් (ගල් කොරියක්) නම් ගන්න එපා
     
    • Like
    Reactions: CohenLenstra

    Morbius

    Well-known member
  • ගල් නම් @Morbius අමතන්න..
    ගල් කපනෝ 😍

    ඉඩමක් ගන්න යන්නේ. ඉඩම වටේට පැති 3කින් තට්ටු 3ක් විතර උස කලු ගලක් තියෙනවා. ගන්න කලින් ඒකේ ආරක්ෂාව තහවුරු කරගන්නෙ කොහොමද? ආරක්ෂාව ගැන සහතිකයක් ගන්න පුලුවන් කොහොමද?

    NBRO එකෙන් පුලුවන් නේද? අද කතාකරාම හෙට call එකක් දෙන්න කිව්වා.

    මේ වගේ වැඩක් කලින් කරගත්ත කෙනෙක් ඉන්නවා ද? වියදම ආදි වැඩිවිස්තර දන්නවනං කියන්න.
    හිමින් සැරේ ගල කඩාගෙන ගෙදරට ඕනා ගල් ටික ඒකෙන්ම ගනින්කෝ. ඉවරනේ.
    ------ Post added on Apr 9, 2025 at 2:49 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,427
    2,774
    113
    ගල් කපනෝ 😍

    හිමින් සැරේ ගල කඩාගෙන ගෙදරට ඕනා ගල් ටික ඒකෙන්ම ගනින්කෝ. ඉවරනේ.
    ------ Post added on Apr 9, 2025 at 2:49 PM
    නෑ නෑ... ඒක තමා ඉඩමේ uniqueness එක... 😁
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    හික්කඩුව පැත්තේ... පොළොවේ ගල නෑ... පස...

    ඒක ඉඩම හොඳට හදලා තියෙන්නේ... ගේකුත් තියේ පොඩි එකක්...
    ------ Post added on Apr 9, 2025 at 1:09 PM
    but hodata balapan. mokada gala polawa yatin aniwa tiyenna ona. beach side da? anika oya wate tiyana gala kocchara area ekaka tiyanawada balapan. wate hutthala gala kadanna ganna puluwan bora daala. ethakota geyak haduwoth case. hodata case study ekak karapan ganna kalin. gattha wage nemai. epa wela denna giyahama
     
    • Like
    Reactions: CohenLenstra