ndilshan1989 ගෙ ණය බේරුව

AnuradhaRa

Well-known member
  • :lol: උබත් නිකන් ලංකාව වගේ නේ . ඉදිරි ණය ගැනීම් සදහා ණය බේරපු එක ප්‍රසිද්ධ කරනවා නේද .
    ඉස්සෙල්ල විස්වාසෙ දිනාගන්නව පොඩි ගාණක් බේරල

    පස්සෙ ලක්ෂයක් විතර අරන් මාරු වෙනව 😅
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,465
    199,461
    113
    Colombo, Sri Lanka
    ඉස්සෙල්ල විස්වාසෙ දිනාගන්නව පොඩි ගාණක් බේරල

    පස්සෙ ලක්ෂයක් විතර අරන් මාරු වෙනව 😅

    2 chainz GIF by MOST EXPENSIVEST
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,231
    18,884
    113
    අදාල නෑනේ
    ටික දවසකින් අනුරාධ

    සෝලෝ රයිඩර්, හැම මාසෙම 25 වෙනිදට ඩිල්ෂාන් ට සල්ලි දෙන්න

    ඩිල්ෂාන්, ඔයා හැම මාසෙම 10 වෙනිදට සෝලෝ රයිඩර් ට සල්ලි දෙන්න
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,465
    199,461
    113
    Colombo, Sri Lanka
    ලබන මාසෙ 10 @Solo Rider ගෙ ණය බේරනව
    "බල්ලන්ට ගහන එක නරකයි උන්ගේ ප්‍රශ්න ගැන අපි විද්‍යාත්මකව බලන්න ඕනේ"..... ඔය වගේ බොරු බයිලයක් සොලෝව මෙන්ෂන් කරලා එළකිරියේ දාන්න. එතකොට පොර ගොනාට ඇන්දීලා ඔය සල්ලිත් එපයි කියලා තව පන්දහකුත් පොතට දාවි.. :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    ඉස්සර elakiri කිව්වොත් සින්දු වගේ,
    elakiri multi millioners ලා ටික එකතු වෙලා..නයට දෙන platform එකක් හදමු🤭
    මුලින් පුලු පුලුවන් අයගෙන් සල්ලි දාල EKMF කියලා එකක් හදනවා
    ඊට පස්සෙ කාට හරි ණයක් ඕන නං ගෙවන්න පුලුවං විදිය බලලා නයක් දෙනවා
    එතකොට EKMF එකෙන් ණය ගන්න පුලුවන් කියන්නෙ විස්වාසය හැදිලා නිසා ඒක පෙන්නලා වෙන අයගෙනුත් ණය ගන්න පුලුවන්

    ඊට පස්සේ මේ පහල තියන වගේ ඒව උනත් කරන්න පුලුවන්
    ටික දවසකින් අනුරාධ

    සෝලෝ රයිඩර්, හැම මාසෙම 25 වෙනිදට ඩිල්ෂාන් ට සල්ලි දෙන්න

    ඩිල්ෂාන්, ඔයා හැම මාසෙම 10 වෙනිදට සෝලෝ රයිඩර් ට සල්ලි දෙන්න