අනේ පොන්සියො ඔහොම බීඑස්සී කරපු උන් අපේ ගෙවල්වලත් ඉන්නව, උන් ඉන්ජො.ඇත්තටම ආන්ඩුවෙ කැම්පස් උපාධි කියන්නෙ කාලෙ නාස්ති කිරීමක්, පොත් පාඩම් කරලා උපාධියක් ගන්න ඕනනම් මම ඒක කරනව. දෙකක් නෑ, දැන් ඉතින් උඹට තියෙන හීනමානෙ නිසා මම පොර ටෝක් දානවා කියලා හිතෙනව ඇති. උඹලවගෙ තමන් ගැන විශ්වාස කරන්නෙ නැති උන් තමයි උපාධියක් අරගෙන තමන් බුද්දිමත් කියල ලෝකෙට පෙන්නන්න දඟලන්නෙ. හැබැයි වැඩක් කරන්න දුන්නම ගූ හතයි. උසස් අධ්‍යාපනේ සීමිත පිරිසකට ලැබෙන්න ඕන කියලා කියන්න ඒක උඹෙ මහෙ එකාගෙ බූදලයක්ද? අනික මහලොකුවට ඉන්ජො වුනාට තමන්ගෙ අධ්‍යාපන ක්‍රමේ තියෙන වැරැද්දක් හදාගන්න බෑ, බලදාරින්ගෙ පස්සෙ යනව, අලයො බලදාරීන් විදියට ඉන්නෙත් උඹල වගෙ කැම්පස් අනාතයො තමයි![]()
ඔහොම ඊරිසියා කරන්න එපා යකෝ උන්ට. කෑම්පස් ගිය එකා මෝඩය. කෑම්පස් යන්න පන දාගෙන වෑඩකරල ඒකට යන්න බරි උන එකා තමා පොර. උබේ කුහක මානසිකත්වය තමා ඕකෙන් අපිට පේන්නේ. උබ ආන්ඩුවේ කෑම්පස් වල උපාදි ගෑන මොනාද දන්නේ. වෑස්සකටවත් කෑම්පස් එකකට ගොඩ වෙලා තිය්නවද. කෑම්පස් ගියෙ එකෙක්නම් කමක් නෑ උපාදිවල තියෙන අඩුපාඩු කියන්න.එක එක උන්ගෙ කට දිහා බලන් ඉදල උබ කොහොමද මේ කෑම්පස් වල තියෙන උපාදි ගෑන හරි වෑරදි හොයන්නේ.
කෑම්පස් වල උපාදි මෙච්චර චාටර්නම් මොකද උසස් අද්යාපනය කරන්න මෙච්චර නෑහෙන්නේ උබ.
උබ නොදන්නව උනාට ලන්කාවේ තියෙන හෑම ලොකු ආයතනයකම ලොකු පුටු වල ඉන්නේ ලන්කාවේ කෑම්පස් වලින් ආපු අය තමා. උබ මොනාද බන් දන්නේ.
මොකක් හරි දෙයක් විවේචනය කරන්න කලින් ඒදේ ගෑන මුලින්ම ඉගෙන ගනින් අවබෝදයක් ගනින්.




ee wage unut ekka mona competiton da.. 

ekama theoriya danna tiyena prashna eka wage kiyanna epa.. 

