NDT – BSc ප්‍රශ්න and කුහක කම

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනේ පොන්සියො ඔහොම බීඑස්සී කරපු උන් අපේ ගෙවල්වලත් ඉන්නව, උන් ඉන්ජො.ඇත්තටම ආන්ඩුවෙ කැම්පස් උපාධි කියන්නෙ කාලෙ නාස්ති කිරීමක්, පොත් පාඩම් කරලා උපාධියක් ගන්න ඕනනම් මම ඒක කරනව. දෙකක් නෑ, දැන් ඉතින් උඹට තියෙන හීනමානෙ නිසා මම පොර ටෝක් දානවා කියලා හිතෙනව ඇති. උඹලවගෙ තමන් ගැන විශ්වාස කරන්නෙ නැති උන් තමයි උපාධියක් අරගෙන තමන් බුද්දිමත් කියල ලෝකෙට පෙන්නන්න දඟලන්නෙ. හැබැයි වැඩක් කරන්න දුන්නම ගූ හතයි. උසස් අධ්‍යාපනේ සීමිත පිරිසකට ලැබෙන්න ඕන කියලා කියන්න ඒක උඹෙ මහෙ එකාගෙ බූදලයක්ද? අනික මහලොකුවට ඉන්ජො වුනාට තමන්ගෙ අධ්‍යාපන ක්‍රමේ තියෙන වැරැද්දක් හදාගන්න බෑ, බලදාරින්ගෙ පස්සෙ යනව, අලයො බලදාරීන් විදියට ඉන්නෙත් උඹල වගෙ කැම්පස් අනාතයො තමයි :P:P:P

    ඔහොම ඊරිසියා කරන්න එපා යකෝ උන්ට. කෑම්පස් ගිය එකා මෝඩය. කෑම්පස් යන්න පන දාගෙන වෑඩකරල ඒකට යන්න බරි උන එකා තමා පොර. උබේ කුහක මානසිකත්වය තමා ඕකෙන් අපිට පේන්නේ. උබ ආන්ඩුවේ කෑම්පස් වල උපාදි ගෑන මොනාද දන්නේ. වෑස්සකටවත් කෑම්පස් එකකට ගොඩ වෙලා තිය්නවද. කෑම්පස් ගියෙ එකෙක්නම් කමක් නෑ උපාදිවල තියෙන අඩුපාඩු කියන්න.එක එක උන්ගෙ කට දිහා බලන් ඉදල උබ කොහොමද මේ කෑම්පස් වල තියෙන උපාදි ගෑන හරි වෑරදි හොයන්නේ.
    කෑම්පස් වල උපාදි මෙච්චර චාටර්නම් මොකද උසස් අද්යාපනය කරන්න මෙච්චර නෑහෙන්නේ උබ.

    උබ නොදන්නව උනාට ලන්කාවේ තියෙන හෑම ලොකු ආයතනයකම ලොකු පුටු වල ඉන්නේ ලන්කාවේ කෑම්පස් වලින් ආපු අය තමා. උබ මොනාද බන් දන්නේ.
    මොකක් හරි දෙයක් විවේචනය කරන්න කලින් ඒදේ ගෑන මුලින්ම ඉගෙන ගනින් අවබෝදයක් ගනින්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කෝ එතකොට ප්‍රතිපල උඹලා සේරම රටට වැඩකරනානම් මේ වෙනකොට ලන්කාව ලෝකෙ අන්ක එකේ රට වෙන්න එපැයි බන්. ඒ වුනට රට එන්න එන්නම් හිඟන තත්වෙට පත්වෙන එක විතරයි වෙන්නෙ, කටයි පඩ ගඳයි විතරයි.:P
    KFC,MACdonalds,coke වගේ කම්පැනිවල වල,තව කම්පැනි ඕන තරම් තියෙනව එක කැම්පස් අනාතයෙක් නෑ, :P
     
    wimal-weerawansa.png
    10.png
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    evata engineersla doctorsla daanne beema kalawam karannada??:rofl:
    onna ubala wage nugaththuntanam eva wala job thiyanawa.

    doctorsla engineersla scientists la lankawen bihi wunata e wage siyagunayak ubala wage nugaththuth bihi wena nisa rata issarahata yannaaa :no:
     
    http://en.wikipedia.org/wiki/Lalith_Weeratunga
    Education

    Weeratunga received his primary education at Rahula College, Matara before moving to Royal College Colombo for his secondary education. Mr Weeratunga holds a Masters Degree in Business Administration from the University of Colombo and a Bachelors Degree in Natural Sciences from the same university. later attended Pennsylvania State University for postgraduate studies. He is a Hubert H. Humphrey Fellow of the Pennsylvania State University, USA
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    evata engineersla doctorsla daanne beema kalawam karannada??:rofl:
    onna ubala wage nugaththuntanam eva wala job thiyanawa.

    doctorsla engineersla scientists la lankawen bihi wunata e wage siyagunayak ubala wage nugaththuth bihi wena nisa rata issarahata yannaaa :no:
    මම ඔය ප* ඉන්ජො ඩොකාලා විතරක් නෙමෙයි සෙරම උන් ගැන කිව්වෙ, ඒක තේරෙන්නෙ නැති අනාතයෙක් :P:P
     
    http://www.goසිප්9.com/2013/01/blog-post_8920.html

    තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය නුගතුන්ය. අවම වශයෙන් උසස් පෙළවත් සමත් නැති මන්ත්‍රීවරු පිරිස 225 න් 148 කි (සාධක සහිතයි). සාමාන්‍ය පෙළ සමත් නොමැති මන්ත්‍රීවරු පිරිස 225න් 93 කි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    විශ්ව විද්‍යාල ගැන කියනවා නම්, රජයේ යුනිවසිටි වහන්න කියල කියන්නේ ඉන් වෙන සමාජ කාර්යභාරය නොදන්නා සුළුතරයක් විතරයි.
    ඒ වගේම පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද වෙන්නෙත් competition එකට බය අය විතරයි.
    ප්‍රමිතියක් නැති විශ්ව විද්‍යාලයකින් නෙමෙයි තේ කඩයකින් ඉංජිනේරු උපාදි දුන්නත් ඉන් රජයේ උපාදියට හානියක් නැහැ.
    මොකද industry එක කියන්නේ දක්ෂයන්ට පමණක් ඉඩ ලැබෙන තැනක් නිසා.

    aniwa me katawa atta mchn.. :yes:
    api kiyanne na private uni epa kiyala.. mkada api baya na cmptition ekata..
    api kiyanne pramitiyak nati labaya pamak aramuna karaggatta upadi kada epa kiyala..mkada ewa nisa rajaye adyapanayata wenna puluwan haniya amutuwen kiyanna ona na.. mata hamadama mewa type karanna ba mcchoo..ubalata nam terenawa ati me modayo keepa denekuta noterunata..

    aniwa wadi padiyata lectrs la ewata yanawa..oyawage prashna tamai enne..natuwa api cmpition ekata baya na.. :no:
    danut slitt wage ewa tiyenne...api ewa wahanna kiyala udgoshana karanne nane.. :)

    honest killer wage samahariu ujaruwata kiyawanawa unge apita wada watina ,demand ekak tiyena degree gana.. eth itin ee degreeya mkakda kiyala ahuwama kiyanne na..lajjayi lu.. :( ee wage unut ekka mona competiton da.. :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම ඔය ප* ඉන්ජො ඩොකාලා විතරක් නෙමෙයි සෙරම උන් ගැන කිව්වෙ, ඒක තේරෙන්නෙ නැති අනාතයෙක් :P:P

    aaa commerce arts da anathazzzz api methenta awe eng, science walata banina ekek dekek allaganna. e anathayo agaya karanna nemei:rofl: hard disk

    thota ehema ekakatawath yanna bari unaane:rofl::rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කෝ එතකොට ප්‍රතිපල උඹලා සේරම රටට වැඩකරනානම් මේ වෙනකොට ලන්කාව ලෝකෙ අන්ක එකේ රට වෙන්න එපැයි බන්. ඒ වුනට රට එන්න එන්නම් හිඟන තත්වෙට පත්වෙන එක විතරයි වෙන්නෙ, කටයි පඩ ගඳයි විතරයි.:P
    KFC,MACdonalds,coke වගේ කම්පැනිවලවල,තව කම්පැනි ඕන තරම් තියෙනව එක කැම්පස් අනාතයෙක් නෑ, :P

    KFC එකේ චිකන් අඩු බදින්න නම් කෑම්පස් උන් නෑ. එකට ගන්නේ උබල වගේ බෝක්කු උඩ ඉන්න අනාතයෝ. උබ තෑනක් දෙකක් කියද්දි මට තෑන් 1000ක් කියන්න පුලුවන්. නාසා එකම උදාහරනයකට ගනින්.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    කෝ එතකොට ප්‍රතිපල උඹලා සේරම රටට වැඩකරනානම් මේ වෙනකොට ලන්කාව ලෝකෙ අන්ක එකේ රට වෙන්න එපැයි බන්. ඒ වුනට රට එන්න එන්නම් හිඟන තත්වෙට පත්වෙන එක විතරයි වෙන්නෙ, කටයි පඩ ගඳයි විතරයි.:P
    KFC,MACdonalds,coke වගේ කම්පැනිවල වල,තව කම්පැනි ඕන තරම් තියෙනව එක කැම්පස් අනාතයෙක් නෑ, :P

    දැන් උබ කියන විදියට engineers,doctors ල ගෙන් වැඩක් නැ නේ.උබ වගේ ස්කොලෙන් එලවපු සෙට් එක එකතු වෙලා macdonalds,KFC දාල රට ගොඩ නගන්නේ නැත්තේ ඇයි.හැම දෙයක්ම engineers,doctors ල කරලා දෙනකන් ඉන්නේ ඇයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aniwa me katawa atta mchn.. :yes:
    api kiyanne na private uni epa kiyala.. mkada api baya na cmptition ekata..
    api kiyanne pramitiyak nati labaya pamak aramuna karaggatta upadi kada epa kiyala..mkada ewa nisa rajaye adyapanayata wenna puluwan haniya amutuwen kiyanna ona na.. mata hamadama mewa type karanna ba mcchoo..ubalata nam terenawa ati me modayo keepa denekuta noterunata..

    aniwa wadi padiyata lectrs la ewata yanawa..oyawage prashna tamai enne..natuwa api cmpition ekata baya na.. :no:
    danut slitt wage ewa tiyenne...api ewa wahanna kiyala udgoshana karanne nane.. :)

    honest killer wage samahariu ujaruwata kiyawanawa unge apita wada watina ,demand ekak tiyena degree gana.. eth itin ee degreeya mkakda kiyala ahuwama kiyanne na..lajjayi lu.. :( ee wage unut ekka mona competiton da.. :lol:
    තාම රිදෙනව වගේ:P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මචන්, ඕන කෙනෙකුට කට පාඩම් කරලා කැම්පස් යන්න පුළුවන් කියල මම කීයටවත් කියන්නේ නැහැ. යුනිවසිටි ගිය අපේ අයගේ දක්ෂතාවයන් මම හොඳටම දන්නවා. ඒ ගැන විවාදයක් නැහැ.:no::no::no::no:
    past papers වල තිබුණු පලියට හැමෝම uni select වෙන්නේ නැත්තේ, උසස් පෙලට තියෙන ආසාවත් උනන්දුවත් කැපවීමත් තියෙන්නේ කිහිප දෙනෙකුට පමණක් නිසා.:yes::yes::yes:
    එහෙම වෙන්න හේතුව අපෙන් බහුතරයක් engineers, doctors වෙන්න හදන්නේ පවුල් හා සමාජමය බලපෑම මත මිස ආසාව මත නොවීම. ඉතින් කැපවීමෙන් ඉගෙනගෙන යුනිවසිටි ගිය කොල්ලන්ට credit එක දෙන්න මම පසුබට වෙන්නෙත් නැහැ.:D:D
    මට කියන්න අවශ්‍ය උනේ අපේ විෂය නිර්දේශ calculator නැතුව හැදීමෙන් අමාරු වනවා වෙනුවට තාර්කික ප්‍රශ්න වලින් තරඟකාරී විය යුතුයි යන්නයි.
    මේ හේතුවන් කැම්පස් ගිය ළමයි බුද්දියෙන් අඩු කියල කාටවත් කියන්න බැහැ. නවුත් අපේ ක්‍රමයේ අඩු පාඩු තිබෙන බව පිළිගන්න ඕනේ.
    හැබැයි මචන් අපේ විබාග වලට එන ප්‍රශ වලින් බහුතරය (අගයන් වෙනස් වුවද) past papers වල නැහැ කියල නම් කියන්න එපා. :D:D:D:D

    uba kiyana katawe ektara kotasak atta.. samahara papers wala kalin tibuna ganan ma tikak wenas welat tiyenawa..itin ee gaana wat apahu hada ganna barinan uuta eng./mbbs degree ekak karanna taram hakiyawak naha mn nm kiyanne..

    anika ee wage prashna dan enna ennama aduwenawa..dan nati taran..kalin deepu prashna dan denne na.. :no: ewa tibunee dan awrudu ganakata kalin.. 2008 n passe kalin paper wala deepu prashnama dala deepu physics/chemistry paper ekak mata pennanna.. :nerd: ekama theoriya danna tiyena prashna eka wage kiyanna epa.. :no: syllabus ekenui prashna denna ona..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aaa commerce arts da anathazzzz api methenta awe eng, science walata banina ekek dekek allaganna. e anathayo agaya karanna nemei:rofl: hard disk

    thota ehema ekakatawath yanna bari unaane:rofl::rofl:
    ithin unta wiyadam karanneth minissunge salli. :P

    kujithai neh :P
     
    විමල්ගේ විරෝධය නිසා KFCහි බිස්නස් කඩා වැටී ඇති බැවින් බෝක්කු උඩ ඉන්න A/L ෆේල් අනාතයින් කුකුල් කටු සුද්ද කෙරීමට සේවයේ යොදවා ඇත
     
    :angry::angry: anna eka nisai rata issarahata yannaththe . eng la coca la harak nisa nemei. eka rate bahutharayak kalakanninge karume.. mona karannada. unwa Parliament yawana honest nugatha wage eun kii daahak rate innawada :dull::dull:
    රටේ සංවර්ධනයට බාධාවක් වේ ඇති සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල වල උපාධි ධාරීන් එල්ලා මැරිය යුතුය ;);););):P