පිස්සු පුසා;14332096 said:ඔන්න අයෙත් ගත්තා
ගොඩ යනවා කියන්නේ උපන් රටට බරක් නොවී ණය කාරයෙක් නොවී ඉන්න එක
හැබැයි උඹලගේ අම්ම කරනවා වගේ අහවල් එක විකුනලා නෙවෙයි![]()

පිස්සු පුසා;14332066 said:[/SIZE]තොපිට කසිප්පු බොන්නවත් සල්ලි නැහැනේ පොන්සියෝ
[/SIZE]
එහෙනම් අයි දැන් කිවුවේ KFC අපේ රට අයට රස්සා දීල තියන එක සේවයක් කියලා
නැහැ තොපි එහෙම කිවුවා
අයි උම්බලමනේ කිවුවේ උපධිකාරයෝ ගෑස් කාමරයකට දාන ඕන කියල
නැහැ එක තමය හරියන්නේ
එකනේ අපි උඹලව මරන්නේ ( මහා ලොකු සල්ලි කාරය දැන් අයි බන කියන්නේ, මට මතකයි තෝ කිවුවා සල්ලි නැති උන්ට උගන්නලා වැඩක් නැහැ සල්ලි තියන උන්ට ඉගැන්නුවම ඇති කියලා, එතකොට එක වෙනුවෙන් සල්ලි නැති උන බල්ලෝ මරනවා නේද බල්ලෝ )
අහ් ජොබ් කරන උන්
එහෙම උන් නැහැනේ, උඹ කිවුවේ ජොබ් කරන්නේ අනාත කාලකන්නි කියලනේ මතක නැද්ද
සමස්තයෙන්ම කියන්න තියෙන්නේ
![]()

*සුරා සූදුවෙන් තොරයි
*පඩි අඩු උනාට ඒ කම්පැනි රටට සේවයක් කරනවා, තොපි වගේ රාත්තලම ඉල්ලන්න බැරි දුප්පත් මිනිස්සුත් ලන්කාවෙ ඉන්නවා
*තොට එල්ලල මරන්න හොඳනම් අපි ගෑස් ගැහුවම මොකද
*උපාධියක් අරගෙන ජොබක් කරල ගෑනිත් එක්ක බුදියගන්න එක විතරක් කරන උගත් කියාගන්න එවුන් අනාත කාලකන්නියො තමයි.
ගොන් තඩියට දැන්වත් තේරුනානම් එකක්![]()


ThimalM™;14330764 said:මචන් අපේ ගොඩක් අය engineering අවේ කාගෙවත් කීමට නෙවයි.පොඩි කලේ ඉදලම ඒගැන අසාවෙන් ඉදල, electronic ,mechanical දේවල් පොඩිකාලේ ඉදන්ම කරලයි අද මෙතන එන්නේ විශේෂයෙන් ම මම.අනික A/L වලදී physics,chemistry ඉගෙන ගත්තේ හුදෙක් ඒවා විෂයන් හැටියට සලකල නෙවයි අපේ පරිසරය සිද්ධ වෙන දේවල් පැහැදිලි කරන ප්‍රධාන සාධක හැටියට.වෙන කිසිම field එකකින් පැහැදිලි කරන්න බැරි දේවල් science වලින් පැහැදිලි කරන්න පුලුවන් නිසා.කිසිම කෙනෙක්ට A/L වලින් හොදම result දන්නා බැහැ කටපාඩම් කරලා.එහෙම ආපු කිසිම කෙනෙක් පහත කරන්න බැහැ මෝඩයෝ කියල.අපිට ඒකාලේ උගන්නපු ගුරුවරු කියල තියනවා උබල ගණන් කටපාඩම් කොලොත් උපරිම ගන්න පුලුවන් වෙන්නේ C එකක් කියල.
උබේ මෙකතාවට මම එකග වෙන්නේ නැහැ.maths පේපර් එක ගත්තොත් එකේ ඔක්කොම වගේ තියෙන්නේ සාධනය කරන්න.එලා හිටලා සුළු කිරීම් තියනවා ඒවා අමාරු නැහැ.Physics පේපර් එකක් ගත්තොත්,පහු ගිය අවුරුදු 4 ක විතර පේපර්ස් බැලුවොත් තේරයි සුළු කිරීම් සැහෙන ලේසි කියල.උදාහරණයක් ගත්තොත් 12.56/3.14 = 4 වගේ ගුණාකාර සුළු කරන්න තියෙන්නේ.හැම ගානක්ම හිතින් හදන්න පුලුවන් calculators අවශ්‍ය නැහැ.උබ කියනවා වගේ තාර්කික ප්‍රශ්න දැන් A/L පේපර්ස් වල තියනවා අනික කැම්පස් එකේදී calculators use කරන්න දෙනවා.ලොවෙත් තාර්කික ප්‍රශ්නත් ලැබෙනවා.එත් මත් පිලිගන්නවා තවත් විභාග ක්‍රමය දියුණු වෙන්න ඕනේ.
අනිත් එක පුද්ගලික විශ්වවිද්‍යාල.ලංකාවේ කැම්පස් යන්නේ 23000 ගානක්.අපිට විතරක් නෙවි අනිත් උනුත් ඉගෙන ගන්න ඕනේ.එනිසා ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල හැදුවට කමක් නැහැ.හැබයි රජයේ විශ්වවිද්‍යාල ඔක්කොම අමතක කරලා ඒවාට ප්‍රතිපාදන වෙන්කරන්නේ නැතුව පුද්ගලික විශ්වවිද්‍යාල විතරක් හැදුවොත් ඒවාට අපි ඒවාට විරුද්ධයි මොකද ලංකාවේ ගොඩක් දුප්පත්ළමයි ඉන්නවා ගොඩක් දක්ෂ ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ඕනේ.ලක්ෂ 90-100 ක් වියදම් කරන්න බැහැ ඒ අයට.අපි ඒ ළමයි ගැන හොදට දන්නවා අපි දැන් එ අයත් එක්ක ඉන්න නිසා.රජයේ විශ්වවිද්‍යාල වගේම පුද්ගලික විශ්වවිද්‍යාලත් දියුණු කරන්න ඕනේ.උබ කියනවා වගේ enginnering field එකේ බොරු කයිවරු ගහන උන්ට,ලොකු ලොකු උන්ගේ ළමයින්ට place එකක් නැහැ වැඩ දන්නවනම් අනාගතයක් තියනවා.එනිසා competition එකට අපි බය නැහැ.මොකද අපිට අපි ගැන හොද විශ්වාසයක් තියනවා.





nedakin mekage gonkamaකෝ එතකොට ප්‍රතිපල උඹලා සේරම රටට වැඩකරනානම් මේ වෙනකොට ලන්කාව ලෝකෙ අන්ක එකේ රට වෙන්න එපැයි බන්. ඒ වුනට රට එන්න එන්නම් හිඟන තත්වෙට පත්වෙන එක විතරයි වෙන්නෙ, කටයි පඩ ගඳයි විතරයි.
KFC,MACdonalds,coke වගේ කම්පැනිවලවල,තව කම්පැනි ඕන තරම් තියෙනව එක කැම්පස් අනාතයෙක් නෑ,![]()
ඇයි බොල කීදෙනෙක්ට රස්ස දීලා තියෙනවද? අනික ඒ කම්පැනිය මෙහෙ කීයක් ආයෝජන කලාද දන්නවද? ඒ වගේම ලන්කාවෙ මාකට් එකේ ප්‍රඩක්ට්ස් තමා ගන්නෙ.![]()
me wage modayek ekka tarka karana anith unta gahanna oniලන්කාවේ ඩිග්රියක් ගන්න බෑරි උන උන් පිටරට ඩිග්රි ගන්නව. කිසිප්‍රශ්නයක් නෑ.තොට මම පෙන්නන්නද ඒ අතර ඉන්න එක්සෙකටිව් රෑන්ක් එකේ ඉන්න මොරටුවේ කෑම්පස් එකේ එකෙක්ගේ ප්‍රොෆයිල් එක. කෝ දෑන් තොගේ මෑනෙජර්ලගෑන තිබ්බ නරි වාදම.
උබ දන්න ඉටිගෙඩියක් නෑ. තියෙන කුහක, ඊරිසියාකමට කොහෙන්හරි එකෙක් කිව්ව මොකඛරි එකක් අල්ලගෙන කෑ ගහනවා. ඒක වරදිනකොට තව මොකක් හරි එකක් අල්ලගන්නව.
ඒ ඈරෙන්න උබ දන්න මලදානයක් නෑ.කෑම්පස් යන උන්ට ඉරිසියා කර කර සදා අනාතයෙක් වගේ ඉන්න තමා වෙන්නේ.

ජීවත් වෙන්න ඇති ගානට තිබුනොත් ඇති, හිටපන් මම උඹට සින්ගපූරුවෙ රිචර්ඩ් ටී බී මැරෙන්න කලින් මෙහෙ ඇවිත් කරපු කතාව ත්‍රෙඩ් එකක දාන්නම්![]()
පිස්සු පුසා;14331718 said:ආ අයි කතාව වෙනස් කරේ පොන්ස් උඹ කලින් එහෙම කිවුවේ නැහැනේ
අනෙක ජීවත් වෙන්න ප්‍රමාණවත් ගානක් හම්බ වෙන්වන ඇයි ඔය කොම්පැනි වල කට්ටිය උදේ රෑ නැතුව OT කරන්නේ
ඉන්ක්‍රිමන්ට් ඉල්ලලා ලොක්කෝ පස්සේ යන්නේඅනෙක දැන් උඹ මේකේ මුලින් කතාකරේ ව්‍යවසායකත්වය ගැන නේද
මට මතකයි උඹ කිවුවා රජයේ කැම්පස් උන් එක එකා යටතේ වැඩ කරනවා
තෝ වගේ එදා වෙලා හොයාගන්න පිං බත් කොහොමද පොන්නයෝ අනුන්ට රස්සා දෙන්න



අද නම් හොදටම රිදිලා![]()




mama weda karanawa kiwwe kawadda ballo, me thread eka thiyenne education gena misak, mama nidaganne kath ekkada kiyana eka gena nemei. hu*thige putho![]()



තොට මම කවදාවත් කිව්වෙ නෑ මට ඩිග්රියක් තියෙනව කියල, ඒක උඹ හිතාගත්ත එකක්, පිටරට හොඳ උපාදි තියෙනව කිව්වම තෝ එක හිතාගත්තෙ මේ විදියට ඒකට මට කරන්න දෙයක් නෑ. අනික මෙතන ජොබ් එකෙන් තොට ඇතිවැඩේ මොකක්ද? ඈහ්, මම ඉන්න ෆීල්ඩ් එකේ ලන්කාවෙ ඩිග්රි නෑ.![]()
lankawe ehema degree nane.. ee wage field ekakada uba wada karanne?mineepetti sappuwaka? 

අනික දෙන්න පුලුවන් තරමට තමයි පඩි දෙන්නෙ,



අධ්‍යාපනය ප්‍රයිවට් දෙන්න ඕන කිව්වා මිසක් ආන්ඩුවෙ එව්වා වැහුවට කමක් නෑ කියලා කිව්වෙ නෑ.

තැනින් තැන පෝස්ට් ගන්නෙ නැතුව සමස්තෙ ගැන හිතන්න පුරුදුවෙයන්
උඹේ පින්තුරයක් එවපන්කෝ මල් තියන්න. එලටම කියල තියනවා![]()
![]()
![]()
![]()

, මම උත්සාහකලේ මේ මාතෘකාව තුල සංවාදයක් ගොඩනගන්නයි. නමුත් දැන් එය සුපුරුදු පුද්ගලික ඇනකොටාගැනීමක් බවට පත්වෙලා...



Thanks! මචෝ.., මම උත්සාහකලේ මේ මාතෘකාව තුල සංවාදයක් ගොඩනගන්නයි. නමුත් දැන් එය සුපුරුදු පුද්ගලික ඇනකොටාගැනීමක් බවට පත්වෙලා...
![]()
mona sanwaadada ban
ekamathikawa ndt eun pon**yo

අධ්‍යාපනය ප්‍රයිවට් දෙන්න ඕන කිව්වා මිසක් ආන්ඩුවෙ එව්වා වැහුවට කමක් නෑ කියලා කිව්වෙ නෑ.





mona sanwaadada ban
ekamathikawa ndt eun pon**yo
එතකොට මේ මොනවද?
![]()
![]()
![]()


කවුද බන් මේ විහිලු කතා කියන එකා Thanks! මචෝ.., මම උත්සාහකලේ මේ මාතෘකාව තුල සංවාදයක් ගොඩනගන්නයි. නමුත් දැන් එය සුපුරුදු පුද්ගලික ඇනකොටාගැනීමක් බවට පත්වෙලා...
![]()
