NDT – BSc ප්‍රශ්න and කුහක කම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිස්සු පුසා;14332096 said:
ඔන්න අයෙත් ගත්තා
ගොඩ යනවා කියන්නේ උපන් රටට බරක් නොවී ණය කාරයෙක් නොවී ඉන්න එක
හැබැයි උඹලගේ අම්ම කරනවා වගේ අහවල් එක විකුනලා නෙවෙයි :P:P:P

රටට බරක් නොවී නයකාරයෙක් නොවී ඉන්නනම් ඉස්සෙල්ලම ගත්ත නය බේරපන්.ඉගෙනගන්න වියදම් කරපු සල්ලි ආපහු ඉල්ලුවම අඬන්නෙ ඇයි??
:P

 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිස්සු පුසා;14332066 said:
[/SIZE]තොපිට කසිප්පු බොන්නවත් සල්ලි නැහැනේ පොන්සියෝ


[/SIZE]
එහෙනම් අයි දැන් කිවුවේ KFC අපේ රට අයට රස්සා දීල තියන එක සේවයක් කියලා


නැහැ තොපි එහෙම කිවුවා
අයි උම්බලමනේ කිවුවේ උපධිකාරයෝ ගෑස් කාමරයකට දාන ඕන කියල




නැහැ එක තමය හරියන්නේ
එකනේ අපි උඹලව මරන්නේ ( මහා ලොකු සල්ලි කාරය දැන් අයි බන කියන්නේ, මට මතකයි තෝ කිවුවා සල්ලි නැති උන්ට උගන්නලා වැඩක් නැහැ සල්ලි තියන උන්ට ඉගැන්නුවම ඇති කියලා, එතකොට එක වෙනුවෙන් සල්ලි නැති උන බල්ලෝ මරනවා නේද බල්ලෝ )


අහ් ජොබ් කරන උන්
එහෙම උන් නැහැනේ, උඹ කිවුවේ ජොබ් කරන්නේ අනාත කාලකන්නි කියලනේ මතක නැද්ද






සමස්තයෙන්ම කියන්න තියෙන්නේ

you_fail-14145.jpg




*සුරා සූදුවෙන් තොරයි
*පඩි අඩු උනාට ඒ කම්පැනි රටට සේවයක් කරනවා, තොපි වගේ රාත්තලම ඉල්ලන්න බැරි දුප්පත් මිනිස්සුත් ලන්කාවෙ ඉන්නවා
*තොට එල්ලල මරන්න හොඳනම් අපි ගෑස් ගැහුවම මොකද
*උපාධියක් අරගෙන ජොබක් කරල ගෑනිත් එක්ක බුදියගන්න එක විතරක් කරන උගත් කියාගන්න එවුන් අනාත කාලකන්නියො තමයි.

ගොන් තඩියට දැන්වත් තේරුනානම් එකක්
:angry:
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    *සුරා සූදුවෙන් තොරයි
    *පඩි අඩු උනාට ඒ කම්පැනි රටට සේවයක් කරනවා, තොපි වගේ රාත්තලම ඉල්ලන්න බැරි දුප්පත් මිනිස්සුත් ලන්කාවෙ ඉන්නවා
    *තොට එල්ලල මරන්න හොඳනම් අපි ගෑස් ගැහුවම මොකද
    *උපාධියක් අරගෙන ජොබක් කරල ගෑනිත් එක්ක බුදියගන්න එක විතරක් කරන උගත් කියාගන්න එවුන් අනාත කාලකන්නියො තමයි.

    ගොන් තඩියට දැන්වත් තේරුනානම් එකක්
    :angry:

    colombo municipal counsel waste management sector :yes::yes:
     

    hondaputha

    Member
    Sep 2, 2008
    23
    5
    0
    Lost
    ThimalM™;14330764 said:
    මචන් අපේ ගොඩක් අය engineering අවේ කාගෙවත් කීමට නෙවයි.පොඩි කලේ ඉදලම ඒගැන අසාවෙන් ඉදල, electronic ,mechanical දේවල් පොඩිකාලේ ඉදන්ම කරලයි අද මෙතන එන්නේ විශේෂයෙන් ම මම.අනික A/L වලදී physics,chemistry ඉගෙන ගත්තේ හුදෙක් ඒවා විෂයන් හැටියට සලකල නෙවයි අපේ පරිසරය සිද්ධ වෙන දේවල් පැහැදිලි කරන ප්‍රධාන සාධක හැටියට.වෙන කිසිම field එකකින් පැහැදිලි කරන්න බැරි දේවල් science වලින් පැහැදිලි කරන්න පුලුවන් නිසා.කිසිම කෙනෙක්ට A/L වලින් හොදම result දන්නා බැහැ කටපාඩම් කරලා.එහෙම ආපු කිසිම කෙනෙක් පහත කරන්න බැහැ මෝඩයෝ කියල.අපිට ඒකාලේ උගන්නපු ගුරුවරු කියල තියනවා උබල ගණන් කටපාඩම් කොලොත් උපරිම ගන්න පුලුවන් වෙන්නේ C එකක් කියල.

    මම කිව්වේ engineering යන්න හදන අය ගැන මිසක් engineering ගියපු අය ගැන නෙමෙයි. ඒ ය ගැන මගේ අදහස මොකද්ද කියල මම අන්තිමට කියල ඇති.
     
    Last edited:

    hondaputha

    Member
    Sep 2, 2008
    23
    5
    0
    Lost
    උබේ මෙකතාවට මම එකග වෙන්නේ නැහැ.maths පේපර් එක ගත්තොත් එකේ ඔක්කොම වගේ තියෙන්නේ සාධනය කරන්න.එලා හිටලා සුළු කිරීම් තියනවා ඒවා අමාරු නැහැ.Physics පේපර් එකක් ගත්තොත්,පහු ගිය අවුරුදු 4 ක විතර පේපර්ස් බැලුවොත් තේරයි සුළු කිරීම් සැහෙන ලේසි කියල.උදාහරණයක් ගත්තොත් 12.56/3.14 = 4 වගේ ගුණාකාර සුළු කරන්න තියෙන්නේ.හැම ගානක්ම හිතින් හදන්න පුලුවන් calculators අවශ්‍ය නැහැ.උබ කියනවා වගේ තාර්කික ප්‍රශ්න දැන් A/L පේපර්ස් වල තියනවා අනික කැම්පස් එකේදී calculators use කරන්න දෙනවා.ලොවෙත් තාර්කික ප්‍රශ්නත් ලැබෙනවා.එත් මත් පිලිගන්නවා තවත් විභාග ක්‍රමය දියුණු වෙන්න ඕනේ.

    මචන් උඹ තම undergraduate ද graduated ද කියන්න මම දන්නේ නැහැ. උඹ studying නම් foreign uni වල (දෙකයි පනහේ යුනි වත් කොලේජ් වත් නෙමෙයි) similar course කරන උන්ගේ tutorials, syllabus, papers etc.. ඉල්ලලා compare කරපන්. එතකොට උඹට මගේ පොයින්ට් එක මීටර් වෙයි. මම ඉගෙන ගන්න කාලේ මම ඒ දේ කළා. එකෙන් අපි දෙගොල්ලොන්ම සැහෙන දේවල් ඉගෙන ගත්තා. අපිත් එක්ක එකට ඉස්කෝලේ ගිහින් රටවල් කිහිපයක (ලංකාවත් එක්ක) similar course කරපු අපේ උන් මේ ක්‍රමෙට සෙට් උනා. අන්න එතකොට තමයි අපිට අපේ advantages, disadvantages නිවැරදිව අඳුන ගන්න පුළුවන්. මන් කියනවට උඹ හරි උඹේ juniors ලට හරි කරන්න කියපන්
    උඹල හිතයි මට ඕනේ ලංකාවේ course එක පහත කරන්න කියල. නැහැ, මට ඕනේ කාලකන්නි ඉන්දියන් කාරයෝ, චව්වෝ වෙනුවට අපේ උන් මෙහෙට ඇවිත් වැඩ දානවා දකින්න. ලංකාවේ electrical eng. (didn't see much electronic eng) වල ඉහල තත්වයක් ඇති, මොකද ඒ field එකේ අපේ අය lead eng, appli. supervising යනවා. නමුත් අනිත් field වල තත්වය නම් බරපතලයි.


    අනිත් එක පුද්ගලික විශ්වවිද්‍යාල.ලංකාවේ කැම්පස් යන්නේ 23000 ගානක්.අපිට විතරක් නෙවි අනිත් උනුත් ඉගෙන ගන්න ඕනේ.එනිසා ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල හැදුවට කමක් නැහැ.හැබයි රජයේ විශ්වවිද්‍යාල ඔක්කොම අමතක කරලා ඒවාට ප්‍රතිපාදන වෙන්කරන්නේ නැතුව පුද්ගලික විශ්වවිද්‍යාල විතරක් හැදුවොත් ඒවාට අපි ඒවාට විරුද්ධයි මොකද ලංකාවේ ගොඩක් දුප්පත්ළමයි ඉන්නවා ගොඩක් දක්ෂ ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ඕනේ.ලක්ෂ 90-100 ක් වියදම් කරන්න බැහැ ඒ අයට.අපි ඒ ළමයි ගැන හොදට දන්නවා අපි දැන් එ අයත් එක්ක ඉන්න නිසා.රජයේ විශ්වවිද්‍යාල වගේම පුද්ගලික විශ්වවිද්‍යාලත් දියුණු කරන්න ඕනේ.උබ කියනවා වගේ enginnering field එකේ බොරු කයිවරු ගහන උන්ට,ලොකු ලොකු උන්ගේ ළමයින්ට place එකක් නැහැ වැඩ දන්නවනම් අනාගතයක් තියනවා.එනිසා competition එකට අපි බය නැහැ.මොකද අපිට අපි ගැන හොද විශ්වාසයක් තියනවා.

    no objection....:cool::cool::cool::cool::cool:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝ එතකොට ප්‍රතිපල උඹලා සේරම රටට වැඩකරනානම් මේ වෙනකොට ලන්කාව ලෝකෙ අන්ක එකේ රට වෙන්න එපැයි බන්. ඒ වුනට රට එන්න එන්නම් හිඟන තත්වෙට පත්වෙන එක විතරයි වෙන්නෙ, කටයි පඩ ගඳයි විතරයි.:P
    KFC,MACdonalds,coke වගේ කම්පැනිවලවල,තව කම්පැනි ඕන තරම් තියෙනව එක කැම්පස් අනාතයෙක් නෑ, :P
    nedakin mekage gonkama
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි බොල කීදෙනෙක්ට රස්ස දීලා තියෙනවද? අනික ඒ කම්පැනිය මෙහෙ කීයක් ආයෝජන කලාද දන්නවද? ඒ වගේම ලන්කාවෙ මාකට් එකේ ප්‍රඩක්ට්ස් තමා ගන්නෙ.:P
    :lol: me wage modayek ekka tarka karana anith unta gahanna oni
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවේ ඩිග්‍රියක් ගන්න බෑරි උන උන් පිටරට ඩිග්‍රි ගන්නව. කිසිප්‍රශ්නයක් නෑ.තොට මම පෙන්නන්නද ඒ අතර ඉන්න එක්සෙකටිව් රෑන්ක් එකේ ඉන්න මොරටුවේ කෑම්පස් එකේ එකෙක්ගේ ප්‍රොෆයිල් එක. කෝ දෑන් තොගේ මෑනෙජර්ලගෑන තිබ්බ නරි වාදම.

    උබ දන්න ඉටිගෙඩියක් නෑ. තියෙන කුහක, ඊරිසියාකමට කොහෙන්හරි එකෙක් කිව්ව මොකඛරි එකක් අල්ලගෙන කෑ ගහනවා. ඒක වරදිනකොට තව මොකක් හරි එකක් අල්ලගන්නව.

    ඒ ඈරෙන්න උබ දන්න මලදානයක් නෑ.කෑම්පස් යන උන්ට ඉරිසියා කර කර සදා අනාතයෙක් වගේ ඉන්න තමා වෙන්නේ.

    aniwa..ekenma... :lol:

    ජීවත් වෙන්න ඇති ගානට තිබුනොත් ඇති, හිටපන් මම උඹට සින්ගපූරුවෙ රිචර්ඩ් ටී බී මැරෙන්න කලින් මෙහෙ ඇවිත් කරපු කතාව ත්‍රෙඩ් එකක දාන්නම් :P:P

    baby-memes-omg-cute-things-083012-10.jpg


    පිස්සු පුසා;14331718 said:
    ආ අයි කතාව වෙනස් කරේ පොන්ස් උඹ කලින් එහෙම කිවුවේ නැහැනේ
    අනෙක ජීවත් වෙන්න ප්‍රමාණවත් ගානක් හම්බ වෙන්වන ඇයි ඔය කොම්පැනි වල කට්ටිය උදේ රෑ නැතුව OT කරන්නේ
    ඉන්ක්රිමන්ට් ඉල්ලලා ලොක්කෝ පස්සේ යන්නේ
    :P:P:P:Pඅනෙක දැන් උඹ මේකේ මුලින් කතාකරේ ව්‍යවසායකත්වය ගැන නේද
    මට මතකයි උඹ කිවුවා රජයේ කැම්පස් උන් එක එකා යටතේ වැඩ කරනවා
    තෝ වගේ එදා වෙලා හොයාගන්න පිං බත් කොහොමද පොන්නයෝ අනුන්ට රස්සා දෙන්න

    kata uttara nathoooooo....... :rofl::rofl::rofl:

    අද නම් හොදටම රිදිලා:rofl::rofl:

    ridiladath ahanawa.. :D:rofl::rofl::rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    mama weda karanawa kiwwe kawadda ballo, me thread eka thiyenne education gena misak, mama nidaganne kath ekkada kiyana eka gena nemei. hu*thige putho :P

    ubane kiwwe ubata multinational company ekaka loku post ekak tiyenne kiyala.. ubata dan mataka nadda??? thaththa duminda silva da ?? :rofl::rofl::rofl:



    තොට මම කවදාවත් කිව්වෙ නෑ මට ඩිග්‍රියක් තියෙනව කියල, ඒක උඹ හිතාගත්ත එකක්, පිටරට හොඳ උපාදි තියෙනව කිව්වම තෝ එක හිතාගත්තෙ මේ විදියට ඒකට මට කරන්න දෙයක් නෑ. අනික මෙතන ජොබ් එකෙන් තොට ඇතිවැඩේ මොකක්ද? ඈහ්, මම ඉන්න ෆීල්ඩ් එකේ ලන්කාවෙ ඩිග්‍රි නෑ.
    :P

    ube field eke degree nadda?? SB karaya eeye pereda kiwwa "funeral decoration" gana pitarata proffesor knk hambauna kiyala :lol: lankawe ehema degree nane.. ee wage field ekakada uba wada karanne?mineepetti sappuwaka? :P:P

    අනික දෙන්න පුලුවන් තරමට තමයි පඩි දෙන්නෙ,


    ane kalin kiwwe mehema neweine..salli uturanna wage ne katawa tibune..dan dena dayak aragena dunne nattan eth akulagena balla wage innawa ne... :lol::rofl::rofl:


    අධ්‍යාපනය ප්‍රයිවට් දෙන්න ඕන කිව්වා මිසක් ආන්ඩුවෙ එව්වා වැහුවට කමක් නෑ කියලා කිව්වෙ නෑ.

    එතකොට මේ මොනවද? :P

    feh0d2.jpg


    24lu17a.png




    තැනින් තැන පෝස්ට් ගන්නෙ නැතුව සමස්තෙ ගැන හිතන්න පුරුදුවෙයන්

    සමස්තෙ තමයි...................

    you_fail-14145.jpg


    Yao_ming_meme_by_lecatinga-d4kpe13.jpg
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උඹේ පින්තුරයක් එවපන්කෝ මල් තියන්න. එලටම කියල තියනවා :D :D :D :D


    Thanks! මචෝ..;);), මම උත්සාහකලේ මේ මාතෘකාව තුල සංවාදයක් ගොඩනගන්නයි. නමුත් දැන් එය සුපුරුදු පුද්ගලික ඇනකොටාගැනීමක් බවට පත්වෙලා...:angry::rolleyes::no::oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Thanks! මචෝ..;);), මම උත්සාහකලේ මේ මාතෘකාව තුල සංවාදයක් ගොඩනගන්නයි. නමුත් දැන් එය සුපුරුදු පුද්ගලික ඇනකොටාගැනීමක් බවට පත්වෙලා...:angry::rolleyes::no::oo:

    mona sanwaadada ban
    ekamathikawa ndt eun pon**yo
    :P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Thanks! මචෝ..;);), මම උත්සාහකලේ මේ මාතෘකාව තුල සංවාදයක් ගොඩනගන්නයි. නමුත් දැන් එය සුපුරුදු පුද්ගලික ඇනකොටාගැනීමක් බවට පත්වෙලා...:angry::rolleyes::no::oo:

    wadak naa ban kiyala..... munta denna uththara naa ekayi oya.. umba ganan ganna epa... :cool: