@monson @ruchira55 @hirashgeff @kasunkaru
@EVC
මීක් මීක්
------ Post added on Jan 21, 2024 at 9:13 AM
Nearly 8300 recruitments during 16-19?
හෙනයා attada ban seen eka?
කංචනය ඩොක් එකක් දාල තියෙන්නේ CEB management එකෙන් දුන්න කියලා.. මේක බොරු නම් කෙලින්ම CEB එකේ අනික් උන්ට නඩු දාන්න පුලුවන්..
අර ගෙවල් දෙකක් ගන්න නයේ පොලියෙන් 66% ගෙවන එක ඇත්ත.... අර ජෙප්පා උජාරුවෙන් කියන්නේ උන් දිනා දුන් අයිතින් කියලා
සියඹලාපිටිය පොන්නයානම් මල සාපයක් ඔය බල්ල යන තැන පුරවනව උගේ හෙන්චයියොංගෙන්.සාමාන්‍යයෙන් ඡන්දයක් දින්නාට පස්සෙ CEB, SLTB වල job හම්බවෙන්නෙ promotion හම්බවෙන්නෙ දිනපු පැත්තට කඩේ ගිය වහල්ලු ටිකට.
හැබැයි ඔය list එක UNP/ ටොයියන්ගෙ ගොඩට වැටුණාට ඇත්තටම job ටික හම්බවුණේ බයියො ගොඩකට. සියඹලයා තමයි වැඩේ කලේ. හිටං දින්නෙ වැඩිපුර ටොයියන්ගෙ ඡන්දවලින් හින්දා නිදහස් පක්ෂෙ වැඩවලට සෙනඟ හිටියෙ නෑ. ඔය වෙලාවෙ සියඹලයා තමයි හිටංගෙ රැළිවලට බයියෝ supply කරේ. ඒ කාලේ අප්පච්චි හදවතේ හිටිය බයියෝ හිටංගෙ රැළිවලට නිකන් එන්නෙ නෑනෙ. CEB එකේ job ඕනි නම් හිටංගෙ රැළියකට ගිහින් එන්න එතකොට ලියුම දෙන්නම් කියන කොන්දේසියට තමයි බයියෝ බස් පිටින් හිටංගෙ රැළිවලට ගියේ. ඔය කතාව ඇත්තද බොරුද බලන්න පුලුවන් 2015/18 CEB එකේ job හම්බවුණ එවුන්ගෙ ගම් පළාතයි, fb profile එකයි බැලුවා නම්
සියබලපිටිය තමා පිරෙව්වේ 2016/17 කාලේ මටත් කැමති නං යන්න කිව lol. OL වැඩ 8යි ගණන් පාස් වෙන්න ඕනේ ඕක බැලුව හැබැයි, meter reading වලට, රියදුරු එකට බැලුවේ නෑ මට මතක විදිහට. පොරගේ සමහර ලේකම්ලා ලක්ෂ 5ට විතර එකක් විකුණුව. ඒ කලේ රාජ්‍ය ඇමති හිටියේ UNP අජිත් ද කව්ද . පොරටත් quota එකක් දුන්න 400ක විතර. කෑගල්ල දිස්ත්රික්කෙන් තමා පිරෙව්වේ ගොඩක්
