Nearly 8300 recruitments during 16-19, ගොන්සන් & රුන්න පොචිරට කට උත්තර නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩ වර්ජනයක් එන්න නියමිත නිසා ඒක කඩාකප්පල් කරන්න ඇමතියා ගහන ගැටය තමයි ලෝන් වල පොලිය ඉල්ලනවා කියල තර්ජනය කිරීම.

    තව මාස දෙක තුනකින් බලමු ඇත්තටම උන් ලෝන් පොලිය ගෙව්වද නැත්නම් අපේ සල්ලි වලින් ගෙවෙනවද කියල. ☝️ 😃
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    59LfzJl.jpeg
     
    • Haha
    Reactions: Xi Jinping

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    එහෙනම් CEB ජෙවිපි උන්ටික පෝනිල්ට බැංකු හොරා කිය කිය බනින්නේ නැතිව ඇති :ROFLMAO: :ROFLMAO:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa

    Nearly 8300 recruitments during 16-19?​

    හෙනයා attada ban seen eka?​


    කංචනය ඩොක් එකක් දාල තියෙන්නේ CEB management එකෙන් දුන්න කියලා.. මේක බොරු නම් කෙලින්ම CEB එකේ අනික් උන්ට නඩු දාන්න පුලුවන්..
     
    • Like
    Reactions: gamerlk

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කංචනය ඩොක් එකක් දාල තියෙන්නේ CEB management එකෙන් දුන්න කියලා.. මේක බොරු නම් කෙලින්ම CEB එකේ අනික් උන්ට නඩු දාන්න පුලුවන්..

    අර ගෙවල් දෙකක් ගන්න නයේ පොලියෙන් 66% ගෙවන එක ඇත්ත.... අර ජෙප්පා උජාරුවෙන් කියන්නේ උන් දිනා දුන් අයිතින් කියලා​

     
    • Haha
    Reactions: Smartm

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බලන් ගිහාම රනිලුත් සලකන්නෙ ජෙප්පන්ට නේද මචන් @monson :rofl: :rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa

    අර ගෙවල් දෙකක් ගන්න නයේ පොලියෙන් 66% ගෙවන එක ඇත්ත.... අර ජෙප්පා උජාරුවෙන් කියන්නේ උන් දිනා දුන් අයිතින් කියලා​


    කවුද prime minister ඒ කාලෙ?


    -------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මට පේන්නේ කංචනය රනිල්ට හිමීට ඇරල වගේ... :rofl:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සාමාන්‍යයෙන් ඡන්දයක් දින්නාට පස්සෙ CEB, SLTB වල job හම්බවෙන්නෙ promotion හම්බවෙන්නෙ දිනපු පැත්තට කඩේ ගිය වහල්ලු ටිකට.
    හැබැයි ඔය list එක UNP/ ටොයියන්ගෙ ගොඩට වැටුණාට ඇත්තටම job ටික හම්බවුණේ බයියො ගොඩකට. සියඹලයා තමයි වැඩේ කලේ. හිටං දින්නෙ වැඩිපුර ටොයියන්ගෙ ඡන්දවලින් හින්දා නිදහස් පක්ෂෙ වැඩවලට සෙනඟ හිටියෙ නෑ. ඔය වෙලාවෙ සියඹලයා තමයි හිටංගෙ රැළිවලට බයියෝ supply කරේ. ඒ කාලේ අප්පච්චි හදවතේ හිටිය බයියෝ හිටංගෙ රැළිවලට නිකන් එන්නෙ නෑනෙ. CEB එකේ job ඕනි නම් හිටංගෙ රැළියකට ගිහින් එන්න එතකොට ලියුම දෙන්නම් කියන කොන්දේසියට තමයි බයියෝ බස් පිටින් හිටංගෙ රැළිවලට ගියේ. ඔය කතාව ඇත්තද බොරුද බලන්න පුලුවන් 2015/18 CEB එකේ job හම්බවුණ එවුන්ගෙ ගම් පළාතයි, fb profile එකයි බැලුවා නම්
     

    Sen-lu

    Well-known member
  • සාමාන්‍යයෙන් ඡන්දයක් දින්නාට පස්සෙ CEB, SLTB වල job හම්බවෙන්නෙ promotion හම්බවෙන්නෙ දිනපු පැත්තට කඩේ ගිය වහල්ලු ටිකට.
    හැබැයි ඔය list එක UNP/ ටොයියන්ගෙ ගොඩට වැටුණාට ඇත්තටම job ටික හම්බවුණේ බයියො ගොඩකට. සියඹලයා තමයි වැඩේ කලේ. හිටං දින්නෙ වැඩිපුර ටොයියන්ගෙ ඡන්දවලින් හින්දා නිදහස් පක්ෂෙ වැඩවලට සෙනඟ හිටියෙ නෑ. ඔය වෙලාවෙ සියඹලයා තමයි හිටංගෙ රැළිවලට බයියෝ supply කරේ. ඒ කාලේ අප්පච්චි හදවතේ හිටිය බයියෝ හිටංගෙ රැළිවලට නිකන් එන්නෙ නෑනෙ. CEB එකේ job ඕනි නම් හිටංගෙ රැළියකට ගිහින් එන්න එතකොට ලියුම දෙන්නම් කියන කොන්දේසියට තමයි බයියෝ බස් පිටින් හිටංගෙ රැළිවලට ගියේ. ඔය කතාව ඇත්තද බොරුද බලන්න පුලුවන් 2015/18 CEB එකේ job හම්බවුණ එවුන්ගෙ ගම් පළාතයි, fb profile එකයි බැලුවා නම්
    සියඹලාපිටිය පොන්නයානම් මල සාපයක් ඔය බල්ල යන තැන පුරවනව උගේ හෙන්චයියොංගෙන්.
     
    • Like
    Reactions: xVOLDYx

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    සියබලපිටිය තමා පිරෙව්වේ 2016/17 කාලේ මටත් කැමති නං යන්න කිව lol. OL වැඩ 8යි ගණන් පාස් වෙන්න ඕනේ ඕක බැලුව හැබැයි, meter reading වලට, රියදුරු එකට බැලුවේ නෑ මට මතක විදිහට. පොරගේ සමහර ලේකම්ලා ලක්ෂ 5ට විතර එකක් විකුණුව. ඒ කලේ රාජ්‍ය ඇමති හිටියේ UNP අජිත් ද කව්ද . පොරටත් quota එකක් දුන්න 400ක විතර. කෑගල්ල දිස්ත්රික්කෙන් තමා පිරෙව්වේ ගොඩක්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,184
    54,937
    113
    Colombo
    සියබලපිටිය තමා පිරෙව්වේ 2016/17 කාලේ මටත් කැමති නං යන්න කිව lol. OL වැඩ 8යි ගණන් පාස් වෙන්න ඕනේ ඕක බැලුව හැබැයි, meter reading වලට, රියදුරු එකට බැලුවේ නෑ මට මතක විදිහට. පොරගේ සමහර ලේකම්ලා ලක්ෂ 5ට විතර එකක් විකුණුව. ඒ කලේ රාජ්‍ය ඇමති හිටියේ UNP අජිත් ද කව්ද . පොරටත් quota එකක් දුන්න 400ක විතර. කෑගල්ල දිස්ත්රික්කෙන් තමා පිරෙව්වේ ගොඩක්

    @2osama වගේ වැද්දට උනත් පුක දීල ජොබට යන්න තිබ්බෙ :(

    දැන් බලපන්.ඌ හාමුට පුක පෙන්නල , මයිනට සෙට් වෙලා දැන් ආතල් එකේ ඉන්න හැටි.
     
    • Haha
    Reactions: Gwynbleidd

    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,917
    113

    Govt. to make all employees recruited to CEB through Manpower Agencies, permanent​

    November 20, 2014


    Govt. to make all employees recruited to CEB through Manpower Agencies, permanent

    Immediate steps have been taken to make nearly 5000 workers recruited to the Ceylon Electricity Board through Manpower Agencies, permanent.

    Minister of Power and Energy Pavithra Wanniarachchi , announced that depending on qualifications, these workers will be absorbed into the permanent cadre of the Ceylon Electricity Board with effect from 1st December 2014.

    This was stated by the Minister at a special media conference held at the Ministry of Power and Energy on Thursday (20)'.

    Speaking further at the media conference the Minister Pavithra Wanniarachchi, stated that Personally the Ceylon Electricity Board has been obtaining the services of Manpower Agencies for many years.

    These people who serve under these Manpower Agencies have been agitating for a long time and requesting both me and our Government to give them some redress and telling us about their problems.Therefore we have taken a decision, both as a Government and specially on the instructions of His Excellency the President, to make these brothers and sisters permanent employees of the Ceylon Electricity Board.

    President Mahinda Rajapakse stated at the recent Budget presentation that all those who are working in Government Departments, Corporations, and Statutory bodies on a temporary basis will be made permanent. Based on this decision it was made easy for us to absorb these workers in to the permanent Cadre of the Ceylon Electricity Board.

    It was decided that specially, even if those brothers and sisters who serve under these Manpower Agencies on casual basis ,or contract basis did not serve the institution, the wish of the Government was to make all workers working under these manpower agencies permanent in the Ceylon Electricity Board. Accordingly these workers will enter the Ceylon Electricity Board as permanent workers with effect from 1st December 2014.

    Minister Pavithra Wanniarachchi stated that ,as per the recruitment procedure this recruitment will take place according to theirqualifications.

    Taking part in this Media conference was the Secretary to the Ministry of Power and Energy, Mr. M.M.C. Ferdinando, Chairman of the Ceylon Electricity Board Mr. W.B. Ganegala, Private Secretary to the Hon Minister of Power and Energy Mr. Kanchana Jayaratne and Additional Secretary of the Ministry of Power and Energy Mr. M.I.M. Rafeek.

    - https://www.news.lk/news/business/i...ed-to-ceb-through-manpower-agencies-permanent

    ඔය ඊට පස්සේ 2015 ඇමති උන චම්පික රණවක manpower හිටපු උන් permanant කරපු statistics. මෝඩ ජෙප්පෝ වගේ හැම එකටම අඬන්න එපා :lol:

    මෙන්න රාජ්‍ය සේවකයෝ වැඩි කරපු උන් :lol:


    23nkG3O.jpg

    ------ Post added on Jan 22, 2024 at 7:11 PM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හාමුගේ හොර දරුවෝ ටික කලබල වේලා :P කාන්චනයත් දැන් හෙමීට හාමුට වැලි දාලා අරින්න පටන් අරන් වගේ :ROFLMAO: