Need a advice :)

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    maha aparadayk malli uba koragena tiyenne meka amarica eka neme hutto ....athu gannat OL one
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕලෙවල් වත් නෑ කියල අව්ලක් ගන්න එපා .. අපිත් ඉගෙන ගත්ත තමයි, ඒකට ගරු කරන්න ඕනෙ..... ඒත් ඉතින් ඇත්ත තමයි අපේ තියෙන අධ්‍යාපන ක්‍රමේ මහ ජරාවක්‌ .. ඕකෙන් ගොඩයන්න බැරිඋනා කියල සැලෙන්න එපා, තව වයස තියෙන නිසා, ටිකෙන් ටික උඩට යන්න ... පොඩි කෝස් එහෙම කරන්න, සල්ලි ටිකක් තියෙනවනම් වැඩේ ඉක්මන් ප්‍රයිවට් කෝස් එකක් කරන්න පුළුවන්, ප්‍රයිවට් කෝස් කරන්න නම් අඩුම ගානෙ ලක්ෂ 5 ක් වත් තියාගෙන වැඩේට බහින්න වෙයි, නැත්තන් ඉතින් ටෙක්නිකල් වල කට්ටනෙ, කාලෙ යනවත් වැඩී ... ඕපන් යුනිවසිටි වගේ ගාන අඩුයි, අවුරුද්දටම 10000 ක් වගේ ගන්නෙ .. ඕලෙවල් නැතුව උනත් යන්න පුළුවන් වෙයි, ෆවුන්ඩේෂන් ඉඳල ...

    :yes: බයෝ කරන්න තරම් O/L රිසල්ට් මදි කියල පිනා මට බයෝ කරන්න දුන්නෙ නෑ. මිනිහට බම්බු ගහගනින් කියල මං ඉස්කෝලෙන් අස්වෙලා A/L ලිවුව ප්‍රයිවට්.. එක්සෑම් එක ලියද්දි හද්ද නාකියොත් හිටිය එක්සෑම් ලියන්න ඇවිත්..:baffled: (නාකි කිවුවට නාකි නෑ..) :no: සැලෙන්න එපා පුතා. යම් කිසි තැනකදී O/L අවශ්‍ය වෙන්න ඉඩ තියෙනව. ඒ නිසා ආයෙ O/L කරපන්. . ඊට පස්සෙ හොඳ IT කෝස් එකක් කරල ඩිග්රි එක වෙනකන් පලයන්.. මේ ලෝකෙ හැම දේම කරන්නෙ මිනිස්සු තමයි.. ඒ නිසා කවුරු හරි කියනවනම් අපිට අරක කරන්න බෑ මේක කරන්න බෑ කියල :no: පට්ට පල් බොරුවක්..​
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    matchan minissunta thama waradinne....
    awlak nee
    goda yanna ona tharam krama thiyanawa katawath karadara nokara adyapanayen witharak...

    salli thiyanawanam private universities thiyanawa ona deekata ..
    nikamata wage open university eka paththe balapan. mokada eeka monawa unath government ekata piliganna wenawane anik campus wageema..


    wish you all the best..
    helps are available in any time....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආයිත් o/ L කරපන් මොක බැන්නත් මොකා හිනවුනත් සැලෙන්නේ නැතුව කරපන්.
    එට පස්සේ පරක්කුවෙලා හරි A/L කළා වලින් හරි කරපන්.

    එට පස්සේ උබට bit කරන්න පුළුවන් open arc එකේ
    මේක තියෙන්නේ කිරුලපන al පාස් නම් උබට සල්ලි ගෙවන්නේ නැතුව ඉගැන් ගන්න පුළුවන්
    bit එවර වෙලා උබ 5 years වැඩ කරන්න ඕනි එකේ
    ඉස්සරනම් එහෙමයි

    එට පස්සේ උබට තේරෙයි

    උබ al කරන්න බැහැ වගේ නම් fit කරපන්
    එකෙන් උබට bit කරන්න පුළුවන්

    මල්ලි සලේන්න එපා හිතට හයිය අරන් කරන්න



    මොනා කරන්නත් උබ ol කරගැනීම අත්‍යවශ්‍යයි
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mama hithanne mama uba kawda kiyala dannawa..ekata kamak na.
    Ol karapan machnhodata..ubata php ehema puluwan neda.
    O\l karala idapan machan.dan kale ol wath nathuwa wadak karaganna amarui.nathnam bara salliyak viyadam wenawa.mama IT patta gana vadiya danne na.any way ol karala idapan machn.1year mahansi wela wade goda daganna puluwan.
    Ubata jaya :)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    appa ai ban o/l kare natte..ubata IT monawa wageda puluwan?hardware tech side nan course ekak karala jobak hoyaganna puluwan..ubata puluwannan private o/l karapan ena para...o/l nethuwa hari amarui ban mehe jobak hoyanna....o/l tiyenanwanan course ekak karala monawa hari goda yanna puluwan...
    ow machan O/L private hari daganin eeta passe mokak hari hoda IT course ekak karapan ee paththata daksha nam
    good luck
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    a7 maha wayaskda ban.ubata unanduwa thiyenawanam mahansi wela o/l karal a/l karal campus yannath puluwan.thama kal thiyenawa
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan nibm eke thiyanwa CCS kiyala course ekak
    foundation wage ekak.. eka karala dublin uni eke degree eka karanna puluwan
    software, network,computer science wage ewa!
    thawa poddak sliit eke wageth hoyala baluwa nam hari
    OL nathi nisa thamai awla
    ubata dan unath puluwan nam OL karapan... karana eken godak useful ban
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    OL karapan ayit
    OL pass wenna lesiy one ekek ta
    eeta passe foundation course ekak karala IT degreeyak karapan
    habai tikak salli yay
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    malliya ubata puluwan nam private o/l karapan machan dan samahara hoda course ekak karannath aduma tharamin o/l illanawa. uba kohoma haro o/l goda dagattot ubata IT patten degree ekakata wunath yanna puluwan ban....
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    aye schl yanna hithenne nattam aye yanna epa igena ganna asawak nattam e passe yanna epa, ube talent eka mokakda ? IT side eken yanna godak sides tiyenawa uba asama side eken witharai palayan :) ape lankawe gonnu thama o/l a/l walin minissu maninne eth real man ge weda o/l a/l walata same karanna ba mcn good luck qwwa mokakda case eka giye natte ai?