එළකිරියනි ලොකු හෙල්ප් එකක් ඕනේ. ජීවිතේ තීරණාත්මක අඩවියක ඉන්නේ. 
මේකයි. මට වයස 29යි දැන්. මගේ plan එක තියෙන්නේ next year Europe වල Masters වලට යන්න. ගිහින් එහෙ settle වෙන්න තමයි බැලුවේ.
ඒ අතරින් මට Middle East (Oman) වලින් job offer එකකුත් එන්න තියෙනවා. මේ offer එක මන් කරන ජොබ් එකටම relevant. ඒ නිසා ඒ experience එකත් මට වටිනවා. CV එකට එහෙම overseas experience එකක් විදිහට දාන්න පුළුවන්. food and accommodation දෙනවා. ඒ නිසා saving කරන්න පුළුවන්.
හැබැයි මේකට ගිහින් ඉවර කරනකොට මගේ වයස 31ක් වෙනවා. එතකොට මට Europe යන්න පරක්කුද? සාමාන්යෙන් Masters වලට වයස 30ට වැඩි අයට යන්න බෑ නේද? ඔක්කොම නෙවෙයි ගොඩක් ඒවා. මම දැක්කා scholarships වලට එහෙම age එක 30ට වඩා අඩුවෙන්න ඕනේ. Canada PR ගන්නත් ඒ කාලේ අමාරු වෙනව නේද? migration rules එහෙමත් එන්න එන්නම strict වෙනවා ඉස්සරහට.
Europe වල ජොබ්ස් වලට යන්න නං ගොඩක් අමාරුයි. මම IT නෙවෙයි ඒ නිසා ඒ වැඩේ කොහොමත් හරියන්නේ නෑ. Student visa තමයි හරියන්නේ යනවනම්.
දැන් හරියට මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.

api uk enawata akamathida 