Need a copy ??? (For men only)..

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Finally a book for all MEN to understand WOMEN....

    downloadjo.jpg

    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට
     
    • Like
    Reactions: Lalakajee

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :growl::growl: උඹ ඉස්සුව නේද මේක..?
    රීපෝස්ට්...
    කොහෙන්ද ගත්තෙ?
    කොපි රයිටඩ්..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ඇයි බන් මේකේ ඉන්න සමහර මහත්තුරුන්ට ත්‍රෙඩ් එකකට රෙප් වැටෙනකොට ටිකක් ඇගට අමාරුවක් වෙනවා, ඒ අමාරුවට පොඩි පිලියමක් විදියට තමයි මම ඕක දැම්මේ, එතකොට නො ප්‍රොබ්ලම්නේ මචන්, ත්‍රෙඩ් එක දාලා ඒක යටින් මම ඔහොම දානවා, මීට පස්සේ උබලත් ඔය විදියට කරපල්ලා, නැත්තන් ඔලුව බේරගෙන ඉන්න ටිකක් අමාරුයි, අපිට අපු මේල් එකක හරි දැකපු දෙයක් හරි තමයි ගොඩක් වෙලාවට අපි ත්‍රඩ් එකක් විදියට දාන්නේ, එක අපේ කියලා දැම්මොත් නම් වැරදී තමයි, එහෙම නැතුව ඒ ත්‍රෙඩ් එක අලගිය තැනුයි, වැල ගිය තැනුයි දාන්න ගියොත් එහෙම ත්‍රෙඩ් එක වචන් 10ක් උනොත් ඒකට දායක වෙච්ච අය වචන 50000කින්වත් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ නේද මචන්,

    සමහර මේල් අපිට එන්නේ අපේ යාළුවෙකුගෙන් හරි එහෙමත් නැත්තන් මොකක හරි වෙබ්සයිට් එකකින් හරි නේ, ඉතින් අපිට දාන්න වෙන්නේ අපිට මේල් එක එවපු කෙනාගේ නම තමයි, අපි දන්නෙ කොහොමද මචන් ඒ මේල් එක කොහෝ තුබුන එකක්ද , මොන බ්ලොග් එකේ තිබුනද කියලා, අපි ලංකාවේ තියෙන හැමැ බ්ලොගෙකක්ම බලන්නේ නැහැනේ. අපි දන්නෑ ඒවා විතරයි අපි බලන්නේ, ඒ උනාට සමහර මහත්වරු කියන කතා ඇහුවම ත්‍රෙඩ් දාන්න එපා වෙනවා, ඒකයි මම මෙහෙම දාන්නේ, එතකොට කාටවත් මුකුත් කියන්න බැහැනේ.

    Last edited: