Need a Doctor (මචන්ලා හදිස්සියක්)

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Need a Doctor (මචන්ලා හදිස්සියක්)

    මචන්ලා හදිස්සියක්,

    කුරුණෑගල ඉන්න හොදම වකුගඩු සම්බන්ධ හා දියවැඩියාව සම්බන්ධ, හොද දොස්තරලා කව්ද ?
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මචන්ලා හදිස්සියක්,

    කුරුණෑගල ඉන්න හොදම වකුගඩු සම්බන්ධ හා දියවැඩියාව සම්බන්ධ, හොද දොස්තරලා කව්ද ?

    කොල්ලෝ ඔහොමම නුවර යමං වකුගඩු සම්බන්ධ හොද දොස්තරලා ගොඩක් ඉන්නේ කොලඹයි,නුවරයි