Need a help......

hi90

Member
Nov 24, 2007
217
48
0
යාලුවෙනේ ඔයාලා කව්රු හරි use කරනවද Samsung Galaxy Core Duos කියන phone එක?use කරන අය ඉන්නවනම් පොඩි help එකක් විදියට ඒ phone එක ගැන ඔයාලා හිතන දේ කියන්න. මම අහලා තියනවා ඒ phone එකේ touch එ‍කේ ප්‍රශ්නයක් එනවා කියලා ටිකක් කල් use කරද්දි. මේ කතාව ඇත්තක්ද? :oo:

30000 - 35000 අතර Galaxy series එකේ හොද phone එක මොක්කද කියලත් ඔයාලාගේ අදහස් කියලා යන්න.
:)


අනිත් අයටත් අදහස් කියන්න bump එකක් හරි දාලා යන්න යාලුවනේ......
 

hi90

Member
Nov 24, 2007
217
48
0
අපේ යාලුවෝ නැද්දෝ...... ඔයාලා මේ ගැන දන්නවනම් අදහස් කියලා යන්න..... bump