Need a honda hornet or cbr....!!!!

Ymate

Member
May 5, 2010
935
177
0
honda_hornet_250_max.jpg

honda hornet ekak saha cbr 250 or 400 ekak awashyawa atha....!!!! wikinimata ath nam pm ekak ho methana tp number ekak denna..!! bike eke wistarada ewanna...!!!

Honda_CBR_1000_RR.jpg

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::):):):):):):):):):yes::yes::yes::yes::yes:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අලුත් එකක් ද එහෙම නැත්නම් පාවිච්චි කල එකක් ද හොයන්නේ..
    හ්ම්, හොයනවා නම්..
    ඔයා කොයි වගේ මුදලක් ඇතුලේ ද ගන්න හිතා ගෙන ඉන්නේ. ?
    එළකිරි අඩවියේ නම් යාලුවෙක් හොනට් බයික් එකක් ගත්තා ලගදි..
    ඒ යාලුවාගෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් වෙයි..
    සමහර විට..
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    machan mee thread eka athule meka daanawata samaa weyan...kattiya adaala nisai daanne

    kawru hari mata kiyanawada 120,000-150,000 athule ganna puluwan hondama bike ekak pls PM me

    thx
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    Honda Hornet ekak tiyenewa Unregistered bike ekak mage yaluwekge,
    250cc, 115chassies, Red Colour, Original paint,Singal can.....
    Bike ekak ganne inne aye Mate PM ekak danne.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Honda Hornet ekak tiyenewa Unregistered bike ekak mage yaluwekge,
    250cc, 115chassies, Red Colour, Original paint,Singal can.....
    Bike ekak ganne inne aye Mate PM ekak danne.

    පුලුවන් නම් පින්තුරයක් මේ ත්‍රේඩ් එකට එකතු කරන්න..
    ඒතකොට ඕය යාලුවාගේ සිහිනය සැබෑ කර ගන්න පුලුවන් වෙයි..
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    පුලුවන් නම් පින්තුරයක් මේ ත්‍රේඩ් එකට එකතු කරන්න..
    ඒතකොට ඕය යාලුවාගේ සිහිනය සැබෑ කර ගන්න පුලුවන් වෙයි..
    Machng Elakiri eke meeta kali Hornet Ekaka Pics upload karela, ewa wene than wala kattiye dagene hene wali dagatta..eka hinda machng pics danne num ba...kauru hari bike ekak sirawatema ganne hoya newanum mate mail address eka PM karepun etakota mun ewanum:yes:..ok
    Sihinayak saba karene kathwa mokak de bun....:confused::confused:
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    :yes::yes::yes:
    Ow machng 400cc ekak gattoth ubeta patrol bauserayakuth passen aran thamai yanne wenne...:lol::lol:

    petrl witarak nemei machn...nidahasath natiwenawa..mkada owa aragena nidahase padinnada..polic kes watunama ekadigata nikanma byk ekat rajasanthaka wenawa...ioo aparade salli tika...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machng Elakiri eke meeta kali Hornet Ekaka Pics upload karela, ewa wene than wala kattiye dagene hene wali dagatta..eka hinda machng pics danne num ba...kauru hari bike ekak sirawatema ganne hoya newanum mate mail address eka PM karepun etakota mun ewanum:yes:..ok
    Sihinayak saba karene kathwa mokak de bun....:confused::confused:

    ඔයාගේ එක්තරා සිහිනයක් නේ.. ඔයාගේ ඕය බයික් එක විකුණා ගන්න එක..
    ඒ සිහිනය ගැනයි මං කිව්වේ..
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඔයාගේ එක්තරා සිහිනයක් නේ.. ඔයාගේ ඕය බයික් එක විකුණා ගන්න එක..
    ඒ සිහිනය ගැනයි මං කිව්වේ..
    Heena dakinne Mun Mol loke wala inne na machng...Sites wala tharupita tharu gahan wene wada nati un thama heene lokewala inne:lol::lol: