Need a job around kurunegala

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මේපාර AL කරල ගෙදර ඉන්නෙ. කුරුණෑගල අවටින් ජොබ් එකක් නැද්ද හොයාගන්න :rolleyes2: computer shop එකක වගේ නම්හොදයි ඒ Subjectඑකෙන් නම්හොද දැනුමක්තියනව. වෙන ජොබ් එකක් හරි කමක්නෑතියෙනවනම් කියන්ඩලාකො ලොකු උදව්වක්:love: තවදුරටත් ගෙදරට බරක් වෙන්නබෑ ඒකයි:-)
     
    • Like
    Reactions: Cenon