මචංලා බබාගෙ ඉස්කෝලෙ කලා උළෙලට පොළක සද්දයක් ඕනි වෙලා තියෙනවා නාට්‍යක පසුබිමෙන් දාන්න...කා ගාව හරි තියෙනවනම් හරි හොයාගන්න පුළුවන් නම් හරි හොයලා දීපල්ලකෝ...ලොකු උදව්වක්...තත්පර 30 ක් විතර තිබ්බා නම් ඇති.


මේ වීඩියෝ එකෙන් කොටස් අරගෙන කරන්න බැරිද? එලවලු වල නම් කියකිය කෑගහන ඒවා නම් එච්චර පැහැදිලි නෑ. හොඳම වැඩේ තමා ෆෝන් එකක් අරගෙන පොලට ගිහින් රෙකෝඩ් කරන එක![]()
yako gedara 5-6k ekatuwela , labai labi, ganna ganna elawalu anam manan kiyala record karapan



ගෙවල් ලග පොලකට යමන්කො![]()