දොස්තරලා ඉන්නේ ටොයින් ටොයින් ගාන්නද?![]()
kohomada ispirithale gihinuth leda tika kiyala iwaraunama dosthara Toin toin kiwwanam

දොස්තරලා ඉන්නේ ටොයින් ටොයින් ගාන්නද?![]()

යාලුවා ඔයා දොස්තර කෙනෙක්ද?![]()
New guidlines wala kiyanawa BP morethan 130/90 Hypertension kiyala. Issara 140/90.
Hypertension kiyanna ( Oka diagnose karanna at least 3 different days ,BP balala values 3 ma high wenna one)
Wayasa 40 ta adu kenekta Hypertension thiyenam ekata kiyanne Young Hypertension kiyala. Oka normal adult hypertension(Essential Hypertension) vidihata consider karala beheth denna be. Need to investigate extensively.
Ammatai Thaththatai 40 s wala Hypertension awoth Lamainta 20 s wala enna puluwan. But anyway need to be undergone to series of investigations to exclude any other pathology inside your body.
So my advice is to confirm that you have hypertension first and meet a Physician.
P. S. : You decide what I am. Its not an important thing btw.
Ne Hospital eke attendant![]()
++ රෙප්

Ubata aye puluwan una gaman dennam.

මචන් මට දැන් වයස අවුරුදු 27. දැනට මට ප්‍රෙශර් තියෙනවා 90-140 මට්ටමේ (මේක වැඩිද දන්නෙත් නෑ). දැන් දවස් කීපයක ඉඳන් මගේ දකුනු අත නිකන් ක්න්ට්‍රෝල් නෑ වගේ. ඒකියන්නෙ පන නැතිව නෙවේ, නිකන් ඇගිලි එහෙම නිකන් අමුතුයි වගේ. දැන් මගේ දකුනු කකුලත් රිදෙන්න අරන්. ඒවගේම මගේ ඔලුව කැරකෙවෙනවා වගේ. ලොකු තෙහෙට්ටු ගතියක් දැනෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකද්ද බන්. මන් ඩොක්ට කෙනෙක් හම්බෙන්න අනිවා යනවා. උබලා දන්න විදියට මේ ඇයි කියලා පලයල්ලකො.
Adooo Rep back karanna gihin phone eka waradi thana touch wela kapunaaaUbata aye puluwan una gaman dennam.
Very sorry![]()

අපි රෙප් දෙන්නේ ආපසු ගන්න බලන් නෙමෙයි පුතී කාට හරි උදවුවක් කරාම ඒක අගය කරන්න පුතී![]()
විහිලු කරන්නේ නිකම් බම්ප් කරන්න කම්මැලි කමට පුතී![]()
Ade sorry ban. Maara awul.![]()
Puluwan una gaman 2 times denawa hode.
අවුලක් නෑ මම රෙප් එකතු කරලා ඒකෙන් පිසා ගෙනත් කන්නැයෑඒක අවුලක් නෑ පුතී මට යුසර් පීසි යන්න බැරැව හිටියේ බං එකෙක් තඩි නියුඩ් පොටෝ එකක් දාලා රෙප් කපලා දැන් ඒක යට ගියා උබ කපපු රෙප් වලින්අවුලක් නෑ මම රෙප් එකතු කරලා ඒකෙන් පිසා ගෙනත් කන්නැයෑ

මෙකේ ඉන්න මහදැනමුත්තලගෙන් උපදෙස් ගන්නැතිව දොස්තර කෙනෙක් හම්බ වෙයන් ගිහින්![]()


ඒක අවුලක් නෑ පුතී මට යුසර් පීසි යන්න බැරැව හිටියේ බං එකෙක් තඩි නියුඩ් පොටෝ එකක් දාලා රෙප් කපලා දැන් ඒක යට ගියා උබ කපපු රෙප් වලින්අවුලක් නෑ මම රෙප් එකතු කරලා ඒකෙන් පිසා ගෙනත් කන්නැයෑ
Ade sorry ban. Maara awul.![]()
Puluwan una gaman 2 times denawa hode.

උබේ ගානේ මම මහදැන මුත්තට +14 දුන්නා![]()