Need for speed fans

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    උඹලා අන්තිමට Play කරපු Version එක මොකක්ද​? PC එකේ..

    Need for Speed Rivals මේක ගහපු උන් ඉන්නවද​? :)
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ow machan play kara..godak kal ne bro

    Rivals තමා.. හැබැයි මට නම් සුපිරිම Run එක..

    සුපිරිද බන්? උඹල Torrent ද ගත්තේ.

    Need for Speed 2015 කියලා එකක් ඇවිත් නේද​? මේ මාසේ release වෙලා තියන්නේ.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    NFS 2 SE ekataram wena monawath hari giye na ban.. two player gahaddi tama athall..:lol::lol::lol: man asa australia track ekai Mclearan f1 ekai.. FZR2000,hollywood tracks...:):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරිද බන්? උඹල Torrent ද ගත්තේ.

    Need for Speed 2015 කියලා එකක් ඇවිත් නේද​? මේ මාසේ release වෙලා තියන්නේ.
    කඩෙන් බං ගත්තෙ.. :)
    ඒක මගේ එකේ ප්ලේ කරන්න බෑ..:no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    අහු උන අහු උන වෙලාවට තාම NFS2 එක ප්ලේ කරනවා බං:lol::lol:...

    ඔක්කොම කැලේ FZR 2000 එක දාගත්තාම:lol::lol:


    latest



    1997-nfs2se.jpg

     
    Last edited:

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113


    අහු උන අහු උන වෙලාවට තාම NFS2 එක ප්ලේ කරනවා බං:lol::lol:...

    ඔක්කොම කැලේ FZR 2000 එක දාගත්තාම:lol::lol:


    latest



    1997-nfs2se.jpg


    ewageda ban horn 1 gahuwama car tika wisik wela yanne :P :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    :( graphic card එක පිච්චුනා බන්. අලුත් එක ගහන්න විදිහක් නැහැ.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48


    අහු උන අහු උන වෙලාවට තාම NFS2 එක ප්ලේ කරනවා බං:lol::lol:...

    ඔක්කොම කැලේ FZR 2000 එක දාගත්තාම:lol::lol:


    latest



    1997-nfs2se.jpg


    me location eka iwara unu gaman palamak neda? ethana wadunoth kilinma gange...pissu ahdenawa..:rofl::rofl::rofl: