need for speed world play

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    6H61sYyGk2RUa4BkSE2qpmmur3QmKigBcQvme55ORuz6k8GCKf  FmAKTTeKIzIL5C.jpg

    කට්ටියට අද කියලා දෙන්න යන්නේ online need for speed world play කරන හැටි මතකනේ කාලයක් අපි halo play කළා ඒවගේ තමා මේකත් කියලා දෙන්නම්

    මුලින්ම මෙන්න මේ site එකට ගිහින් register වෙන්න

    http://world.needforspeed.com/
    මේක සම්පුර්ණ නොමිලේ register උනාට පස්සේ ඔයාට game එක download කරන්න දෙනවා ඊට පස්සේ desktop එකේ ඇති icon එක click කරලා email එකයි password එකයි දෙන්න game එක බබා වගේ ඕන වෙනවා :yes::yes::yes:

    අමාරුයි වගේනම් මෙන්න මේ video එක බලන්න

    need-for-speed-world-30.png

    need-for-speed-world-10.png


    මේකේ map එක තියන්නේ need for speed most wanted map එකම තමා හැබැයි ඔක්කොම online play කරන අයටමයි හදලා තියන්නේ

    map_1024.jpg


    එහෙනම් කට්ටිය පස්සේ සෙට් වෙමු ජයවේවා :cool::cool:;);)