80000ක් දැනට පඩිය.... ඉස්සරහට යන්න ඕනී.....

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඉස්සරහට යන්න නම් ඩිග්‍රිය නැති එක ප්‍රශ්නයක් වෙනවා.

    Job eke ellila inna gaman Degree eka Iwara karapan kollo.. degree eka nathuwa amaru karnwa field eke radenna..ntanm sada sotti ekama de kara kara inna wei.
    👇🏻👇🏻👇🏻
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26

    දැනට 9yrs මේකේ වැඩ කරන්නේ...
    මට overall industrial experience එක almost 6 yrs.
    කම්පනි 5ක වැඩකරලා 6වෙනි එකට ඉන්ටව් යනවා.
    අන්තිමට SSE විදිහට 300K හම්බුනා.

    @shenat @SLK_sri @FALL3N

    ☝🏻☝🏻 මුන් කියනවා ලගලග ජොබ් මාරු කරලා මන් පේල්ලු
     
    • Like
    Reactions: Psiko

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැනට 9yrs මේකේ වැඩ කරන්නේ...

    අනාථයි 🤦

    9yrs experience කියන්නේ කොහොමද ?
    ඔය ටික බැලුවොත් 1yr experience 9 වතාවක් කරලා වගේ.

    අද හෙටම මාරු වෙයං.
    ඉගෙනගෙන මාරු වෙනවා කියලා බොරුවට කාලෙ කන්න එපා. උබ තව අවුරුද්දක් මහන්සි උනත් ඔය ලෙවල්ම තමයි.
    මාරු වෙලා ඉගෙනගනිං.
    උබේ සමාජෙ තමයි උබව උඩ පහලට ගිනියන්නෙ.
    වැඩ්ඩො ඉන්න තැනකට පලයං.
    එතකොට උබට පෙනෙයි කරන්න ඕන දේවල්.
    පොල් කට්ටෙන් එලිය පේන්න පනින්නම වෙනවා.
     
    • Love
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    මචන් නමට හරි degree එකක් හරි HnD එකක් හරි ගනින්.උවමනා වෙනව. මොකක් හරි එකක් ප්‍රගුන කරන්න.
    මම recommend කරන්නෙ නම් python based tech stack එකක් එක්ක යන එක හොදයි කියල.
     
    • Like
    • Love
    Reactions: Psiko and JokerFan

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පාර්ට් ටයිම් ජොබ් එකක් කරපන්. නිශ්ශංක සේනාධිපති ළඟ වැඩ තියෙනවා. පොහෙට්ටුවට කඩේ යන්න තමයි තියෙන්නේ. ඔය @netudara, @weer 11, @2osama හෙම හොද ආදායමක් ලබනවා. ඡන්දයක් ලං වෙනකොට වැඩි ගානක් හොයාගන්න පුළුවන්.
     
    • Dislike
    Reactions: 2osama

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,452
    113
    🤍
    මචන් නමට හරි degree එකක් හරි HnD එකක් හරි ගනින්.උවමනා වෙනව. මොකක් හරි එකක් ප්‍රගුන කරන්න.
    මම recommend කරන්නෙ නම් python based tech stack එකක් එක්ක යන එක හොදයි කියල.
    HND ekk nm krnw .. ethna inn lokuma eka mama kiypnko

    :yes:
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මම උසස් පෙල ෆේල්... ඒ නිසා FIT එකට දැම්මා.... ලබන මාසේ ලියාපදිංචිය කරනවා....
    pissu bn ubalta. work exp pennala degree ekaka last year ekakata join weyan ikmanta gamank yanna one nan. londontec ICBT etc