Need Help (live broadcast + Youtube + DSLR)

giniapaya

Member
Oct 8, 2008
202
2
0
මචන්ලා මට live broadcast එකක් yotube එකේ සෙට් කරන විදිය පොඩ්ඩක කියල දෙනවද. මගේ canon 6D එකක් තියෙනවා ඒත් ඒකෙන් කෙලින්ම Videos Youtube එකට broadcast කරන්න බැනේ . මේක කරන විදිහ කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් කියලා දෙනවද ? ලොකු උදවුවක්
ස්තුතියි
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
YouTube-Live-dash-board.jpg
 

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    Flash Media Live Encoder 3.2 walin live karanna puluwan... karana wade anuwa soft eaka wenas karanna wenawa..
     

    giniapaya

    Member
    Oct 8, 2008
    202
    2
    0

    mokadda wenna oona wisthara atiwa kiyanna live da karanna oona

    Flash Media Live Encoder 3.2 walin live karanna puluwan... karana wade anuwa soft eaka wenas karanna wenawa..


    දඩබ්බරයා;20680939 said:


    Thank you reply walata


    මෙන්න මේකයි විස්තරය
    මට මගේ DSLR + youtube + PC එකතු කරලා live broadcast එකක් කරන්න තියෙනවා . මට ප්‍රශ්නය තියෙන්නේ මම DSLR එකෙන් කරන වීඩියෝ එක capture කරගෙන කොහොමද pc එකෙන් Youtube එකට Live දෙන්නේ කියල. මේක ලොකු උදුවක් කාටහරි කියල දෙන්න පුලුවන්නම්. ඇත්තටම අනුරාධපුරේ තියෙන ස්කෝලෙකට මෙහෙ ඉදන් දේශණ වගයක් කරන්න හිතාගෙන ඉන්නවා එකට තමයි මේක ඕන වෙන්නේ