Need Help on Kandy-Colombo Trains

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා නුවර-කොළඹ කෝච්චියේ 2nd Class සහ 1st Class වල seats තියෙන්නේ කොහොමද බන්?

    2nd Class එකේ දෙන්නා දෙන්නා වෙන වෙනම වුනත් මුනට මුණ බලාගෙන ඉන්නද සෙට් වෙන්නේ? (හතර දෙනෙක්ගේ බ්ලොක්ස් විදියට) එහෙම නැත්තන් සීට්ස් දෙක දෙක වෙන වෙනම සීට්ස් දෙකේ කෑලි විදියටද තියෙන්නේ???

    1st Class එකේ නම් අර මම දෙවෙනියට කිව්වා ටයිප් නේද? ඒ කියන්නේ සීට්ස් දෙක දෙක වෙන වෙනම නේද තියෙන්නේ???

    අනේ උදව්වක් විදයට කියපන්කො මචන්... :yes: :confused:

    1st Class/2nd Class එහෙම කලින් බුක් කරන්න ඕනෙද බන්??? මම මේ එන සෙනසුරාදා එහෙ ඉඳන් එන්න කියල බැලුවේ.. (එදා උදේම කොළඹ ඉඳන් නුවර යනවා කෝච්චියෙම)..එන්නේ ටිකක් දවල්ට වගේ තියෙන කෝච්චියක...(12:38 ට එකක් තිබුන)

    ටිකට්ස් වල ගණන් ගැන එහෙම දන්නවා නම් ඒවා ගැනත් පොඩ්ඩක් කියපන්කො... :oo:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Seat book karannanam dawas 40 kata vithara Kalin book karanna one.mathaka hatiyata 45k vithara.adunana ekek innawanm puluwan Wei.
    1st class yanawanm Mona book kirilida BN.oya dura Yana ewayenam 1st class 2nd class dekama ekawage thamai.
    Ara seat scene ekanam hariyatama danne na machan.train eken train ekata wenas wenawada koheda.hariyatama danne na a gana.:)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    1st class ගැන නොදනිමි.
    2nd class මුහුණෙන් මුහුණ බලාගෙන ඉන්න ඒවා තමයි. ටිකට් එක 280/=. බුක් කරන්න ඕනේ :)

    Book karannama one nane.ticket eka ganna puluwanne 2nd class walata.seat thibunoth idan enna puluwan.nathnam hitahgena 2nd class :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    saturday udenma yanawa nam option dekak thiyenawa

    1) badulla S12
    Second class : ekama paththata seat thiyenne. munen muna balagena neme.
    first class (AC): ekama paththata seat thiyenne. munen muna balagena neme.

    2) Kandy intercity
    Second class : munen mula balagena thiyenne
    First class (OFV): ekama paththata seat thiyenne.

    mata mathaka widiya oka thama. correct me if I'm wrong
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1st class ගැන නොදනිමි.
    2nd class මුහුණෙන් මුහුණ බලාගෙන ඉන්න ඒවා තමයි. ටිකට් එක 280/=. බුක් කරන්න ඕනේ :)

    අද මම නුවර ස්ටේෂන් එකෙන් ඇහුවනේ බන් එතකොට කිව්වනේ දවල් 12:50 ට එන බදුලු කෝච්චියේ 2nd class ටිකට් එක රු.600 and 1st class එක රු.1200 ක් කියල....මට කිව්වා එකේ මුනට මුණ බලාගෙන නෙමෙයිලු යන්න තියෙන්නේ කියල...

    Seat book karannanam dawas 40 kata vithara Kalin book karanna one.mathaka hatiyata 45k vithara.adunana ekek innawanm puluwan Wei.
    1st class yanawanm Mona book kirilida BN.oya dura Yana ewayenam 1st class 2nd class dekama ekawage thamai.
    Ara seat scene ekanam hariyatama danne na machan.train eken train ekata wenas wenawada koheda.hariyatama danne na a gana.:)

    එල මචන්..මට කෙල්ලත් එක්ක එන්නයි ඕනේ බන්...කාලෙකට පස්සේ හම්බෙන්නේ, ඒ නිසා නිදහසේ කතා කර කර එන්න ඕනේ...මම උඩින් දාපු කොමෙන්ට් එක පොඩ්ඩක් බලපන්... :oo:

    Book karannama one nane.ticket eka ganna puluwanne 2nd class walata.seat thibunoth idan enna puluwan.nathnam hitahgena 2nd class :lol:

    අනේ මන්ද බයත් හිතෙනවා බන් :dull:

    එල ස්තුතියි මචන්...

    saturday udenma yanawa nam option dekak thiyenawa

    1) badulla S12
    Second class : ekama paththata seat thiyenne. munen muna balagena neme.
    first class (AC): ekama paththata seat thiyenne. munen muna balagena neme.

    2) Kandy intercity
    Second class : munen mula balagena thiyenne
    First class (OFV): ekama paththata seat thiyenne.

    mata mathaka widiya oka thama. correct me if I'm wrong

    උදේ යද්දී නම් බන් මට බස් එකේ හරි යන්න පුළුවන් :yes: එනකොට තමයි ට්‍රෙන් එක අවශ්‍ය... :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අද මම නුවර ස්ටේෂන් එකෙන් ඇහුවනේ බන් එතකොට කිව්වනේ දවල් 12:50 ට එන බදුලු කෝච්චියේ 2nd class ටිකට් එක රු.600 and 1st class එක රු.1200 ක් කියල....මට කිව්වා එකේ මුනට මුණ බලාගෙන නෙමෙයිලු යන්න තියෙන්නේ කියල...

    සමහරවිට උඹට කිව්වේ බදුල්ලටම ගාන වෙන්න ඇති බන්. මම යන්නේ 2nd class විතරයි. මම ගිය හැම වෙලාවකම ගියේ මුහුණට මුහුණ බලාගෙන. හැබැයි අපි හැමවෙලාවෙම 3දෙනෙක් 4දෙනෙක් විතර ගියා. 3ක්, 4ක් විතර book කරනකොට දෙන්නේ 4රේ seat ද දන්නේ නෑ. මම දැන් යාළුවෙක්ගෙන් ඇහුවම කිව්වා 4රේ seat සහ 2කේ seat දෙකම තියෙනවා කියල :)

    Ticket එක 280 කියල 280%ක් sure :P කෙල්ලත් එක්ක යන නිසා Ticket ගන්නකොට කියල එක ළඟ seat දෙකක් ගනින්.(සාමාන්යෙන් එක සැරේ දෙකක් book කරනකොට එක ළඟ ඒවා තමයි දෙන්නේ. එත් කෝකටත් අහල බලපන්) උඹට මොකක් හරි compartment එකක මුල්ම හරියේ හරි අගම හරියේ හරි සීට් numbers හම්බුනොත් 4රේ සීට් හම්බෙන්න තියෙන ඉඩ වැඩි. මම ගියපු එක පාරකවත් 2nd class හිටගෙන නම් කවුරුත් ගිහින් නෑ. කොහොමත් ticket එක දෙන්නේ seat numbers එක්ක. (මම නුවර ඉන්නේ මචන්. නිතර Colombo එවෙනවා කෝච්චියේ ) අනික book කරන්නේ නැතුව ගන්න විදියක් නෑ මම try කරලා තියෙනවා මචන්:yes:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    intercity 1
    2nd cls 2na depathe bn laga laga rs 280non ac 1st cls uth ehemai rs500 ac. ehema 45 days ta kali bokk karanda ona na bn! seats thibboth denawa holiday season nam thama kalin book karanda ona. anika seat numbers thiyeawa bn 2nd cls ara hitan yanda ona na bn! ara badulla train 1 gana nam danne na me kandy cmb train 1
     
    di071

    Member
    Jun 20, 2014
    35
    1
    0
    2nd class nam book karanna one na.kamathinam book karannath puluwan.ekata habai kochchara dawas tiyenna oneda kiyalanam mataka na.habai 1st class yannam aniwa book karanna one.natuwa 1st class yanna ba.1st class book karannanam dawas ati wewi.ubata tiyena lagama station eken book karannath puluwan.
    NOTE:government sewakayange warrent walin ubata 1st class ( kamathinam AC cabin) eka pawa book karanna puluwan.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,569
    48,793
    113
    සේදවත්ත
    inter city 1st class 350 i thing 2nd class 280 . 70% seats to one side but first and last seats face to face . putha book early because have a massive rush to this trains ok . slow trains 2nd clsss 190 3rd class 150 if you can run fast if u can fight you will get a seat . be selfish and earn a seat coz its a hunger games :D