යකෝ Wagon R එකක් ගන්න කියලා හිතාගන උන්නා. නිකමට වගේ parts වල මිල බැලුවා. මයෙ අම්මෝ පාවිච්චර කරන පරණ වාහනේ හොදයි.
Wagon R FZ Front Bumper - 42,000
Wagon R 2017 engin mount - 45,000
Wagon R 2017 shock absorber set - 80,000
Wagon R mh55s alternator - 110,000
Wagon R fx complete door - 225,000
පැති දොරක්
Wagon R mh55s 2017 hibrid battery - 215,000
Wagon R fx 2017 airbags and sheat belt complete set - 125,000
Wagon R Door - 65,000
පස්ස දොර වීදුරුවත් නැතුව
Wagon R O2 sensor (japan NTK) - 45,000
Wagon R FZ Front Bumper - 42,000

Wagon R 2017 engin mount - 45,000

Wagon R 2017 shock absorber set - 80,000

Wagon R mh55s alternator - 110,000

Wagon R fx complete door - 225,000
පැති දොරක් Wagon R mh55s 2017 hibrid battery - 215,000
Wagon R fx 2017 airbags and sheat belt complete set - 125,000

Wagon R Door - 65,000
පස්ස දොර වීදුරුවත් නැතුවWagon R O2 sensor (japan NTK) - 45,000



අම්මෝ brand new සිහිනය අත ඇරියා මචන් 

