අම්මෝ brand new සිහිනය අත ඇරියා මචන්
![]()
thawa 6-7 mnths hitahan aduwei. Alto walatath wada WagonR wadiwei wage.
අම්මෝ brand new සිහිනය අත ඇරියා මචන්
![]()
සල්ලි වියදම් කලත් කමක් නැහැ හරි හමන් පෙනුමක් තියෙන වාහනේකට නම්![]()
thawa 6-7 mnths hitahan aduwei. Alto walatath wada WagonR wadiwei wage.
එහෙමද. ඒ කොහොමද බං 
එහෙමද. ඒ කොහොමද බං
![]()

Popular wenakota parts price aduwenawane bn part importers la demand eka wadiwenakota parts gennanna patan gaththama![]()

ඔය parts අපිට ebay එකෙන් ගන්න බැරිද බං අඩුවට
Export model ekak nane bn WagonR eke official export model ekak ewanneth lankawata witharda koheda. So ebay eke na
හපෝ එහෙම සීන් එකක්ද බං 
මගෙ යාලුවෙක්ගෙ ඕකක දොරක් දැම්මා
දොර දුන්නෙ පැනල්ස් ස්විචස් සේරම ගලවලා යකඩ දොර විතරක්
හොදම සීන් එක කියන්නෙ ඒ පාට්ස් ගනිපු තැන අලුත්ම Wagon R එකකින් තමයි ගලවලා දුන්නෙ (පාට්ස් වලටම ගලවන්න ගෙනාපු එකකින්)
ඒක බොඩි පාට්ස් ටික විතරක් විකුනලා ඌ අලුත් Wagon R එකක් ගන්න ගාන හොයනවා ඇති
පස්සෙ ඕවයෙ පාට්ස් ගනන් අඩු උනාම ඌ ඔය පාට්ස් ටික ගෙනත් වාහනේ හදලා විකුනාවි
හරි ප්‍රායෝගිකයි බං. ඇත්තටම ඕකේ parts වාහනේට වැඩිය වටිනවා. එකක් අරං කෑලි කරලා වික්කොත් ඒ සල්ලි වලින් Toyota Axio එකක් ගන්න පුලුවන් වෙයි.
අම්මෝ brand new සිහිනය අත ඇරියා මචන්
![]()
wahanayak brand new apu gaman ohoma tamai, parts adu wenawa common unama balapanko thawa masa 6kin wagonR alto wage pare yana hati
etakota spare parts arawa mewa okkoma common wenawaWagonR kalin model eke wahana parts ganan awurudu 2k 3k tibbath ekata hethuwa une parts karana ewun hena profit margin tibba, hari hapan agent kenek nathi nisa control 1k naha.
2017 model dan AMW thoga pitin gennanawa etakota oka common unama un reasonable ganakata parts gennanawa, etakota eliyen gennanana ewunta eeta aduwen misak wediyen denna baha etakota nikanma hari yanawa
habai 2017 aluth nisa okkoma brand new parts tiyey recondition enna thawa kalayak yay![]()

Popular wenakota parts price aduwenawane bn part importers la demand eka wadiwenakota parts gennanna patan gaththama![]()

මගෙ යාලුවෙක්ගෙ ඕකක දොරක් දැම්මා
දොර දුන්නෙ පැනල්ස් ස්විචස් සේරම ගලවලා යකඩ දොර විතරක්
හොදම සීන් එක කියන්නෙ ඒ පාට්ස් ගනිපු තැන අලුත්ම Wagon R එකකින් තමයි ගලවලා දුන්නෙ (පාට්ස් වලටම ගලවන්න ගෙනාපු එකකින්)
ඒක බොඩි පාට්ස් ටික විතරක් විකුනලා ඌ අලුත් Wagon R එකක් ගන්න ගාන හොයනවා ඇති
පස්සෙ ඕවයෙ පාට්ස් ගනන් අඩු උනාම ඌ ඔය පාට්ස් ටික ගෙනත් වාහනේ හදලා විකුනාවි
Umbnam Russia walin ne gennanne...
Pare duwana car ekak ganinko owwa ekak dawasama para balagena hitiyath yanawada![]()
thawa one tharam parts tiyenawa uge laga. Massina karaya inneth oya pette. Oka aircraft engek.. masekata 4parak lankawata enawa. one labbak uta kiyala ikmanata pannagattaheki. me sere nam genawe DHL haraha.WagonR kalin model eke wahana parts ganan awurudu 2k 3k tibbath ekata hethuwa une parts karana ewun hena profit margin tibba, hari hapan agent kenek nathi nisa control 1k naha.
2017 model dan AMW thoga pitin gennanawa etakota oka common unama un reasonable ganakata parts gennanawa, etakota eliyen gennanana ewunta eeta aduwen misak wediyen denna baha etakota nikanma hari yanawa
habai 2017 aluth nisa okkoma brand new parts tiyey recondition enna thawa kalayak yay![]()
kalabala wenna epa banwahanayak brand new apu gaman ohoma tamai, parts adu wenawa common unama balapanko thawa masa 6kin wagonR alto wage pare yana hati
etakota spare parts arawa mewa okkoma common wenawa

යකෝ Wagon R එකක් ගන්න කියලා හිතාගන උන්නා. නිකමට වගේ parts වල මිල බැලුවා. මයෙ අම්මෝ පාවිච්චර කරන පරණ වාහනේ හොදයි.
Wagon R FZ Front Bumper - 42,000
Wagon R 2017 engin mount - 45,000
Wagon R 2017 shock absorber set - 80,000
Wagon R mh55s alternator - 110,000
Wagon R fx complete door - 225,000පැති දොරක්
Wagon R mh55s 2017 hibrid battery - 215,000
Wagon R fx 2017 airbags and sheat belt complete set - 125,000
Wagon R Door - 65,000පස්ස දොර වීදුරුවත් නැතුව
Wagon R O2 sensor (japan NTK) - 45,000