Wagon R parts රත්තරංද බන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    4,739
    5,775
    113
    වැගන් ආර් ඉන්ෂුවරන්ස් එකේ ගාන වැඩියි. අපේ අක්කගේ වාහනේ ත්‍රීවීල් එකක් වැද්දුව ඉස්සරහ දොරක් අඹෙන්නම. දොර දාලා වැඩ ටික ඉවර වෙද්දී ලක්ෂ 2යි ගානක්. ඉන්ෂූවරන්ස් නිසා හොදයි

    :shocked: හෆ්ෆාාා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,739
    5,775
    113
    Car spare part dealers and mobile accessory dealers make unreasonable unconscionably high profits. I bought a phone screen glass for Rs 2,500.00 from a first floor liberty plaza shop and the same thing at eBay was $ 3.60 with postage. That is about approx Rs 580.00 @Rs. 160.00 a dollar. Imagine what profits they make.

    11.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,384
    15,100
    113
    Colombo
    අලුත් අවුරුද්දට ප්ලෑන් එක :P:P:P:P

    සිවික් එක විකුනනවා
    ඒ සල්ලි වලින් වැගන් R දෙකක් ගෙනත් පාට්ස් වලට විකුනනවා
    2017 සිවික් SI එකක් ගන්නවා
    ඉතුරු සල්ලි වලින් iMac Pro එකක් ගන්නවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,739
    5,775
    113
    අලුත් අවුරුද්දට ප්ලෑන් එක :P:P:P:P

    සිවික් එක විකුනනවා
    ඒ සල්ලි වලින් වැගන් R දෙකක් ගෙනත් පාට්ස් වලට විකුනනවා
    2017 සිවික් SI එකක් ගන්නවා
    ඉතුරු සල්ලි වලින් iMac Pro එකක් ගන්නවා

    :rofl: පට්ට :cool:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,267
    15,283
    113
    Land of the Gods 🕎
    මචන්ලා 2025 ඉදල ටොයෝටා ඉකෙක්ට්‍රික්
    වාහන විතරක් හදන්න යනව කියන්නෙ ඇත්තද බන්?
    ඊට පස්සේ පුතී...
    ඔය පඩ ගහන ඒව
    තවත් මාර්කට් වෙයි නේද ලන්කාවේ....:shocked:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,739
    5,775
    113
    මචන්ලා 2025 ඉදල ටොයෝටා ඉකෙක්ට්‍රික්
    වාහන විතරක් හදන්න යනව කියන්නෙ ඇත්තද බන්?
    ඊට පස්සේ පුතී...
    ඔය පඩ ගහන ඒව
    තවත් මාර්කට් වෙයි නේද ලන්කාවේ....:shocked:

    electric or hybrid නේ
    Toyota says all its cars will have an electric or hybrid option by 2025
    Toyota says wants every model to have an electric or hybrid option within 7 years
    The Japanese firm is targeting 5.5 million annual sales of electric vehicles by 2030
    Toyota working with Panasonic to improve battery technology
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    388
    83
    යකාගේ නවාතැනේ
    අපේ පරන කාර් වලට(nissan fb15)පදුරකට පයින් ගැහුවත් පාර්ට්ස් විසි වෙනවා.හම්බයෝ එහෙම අඩුවට දෙන්න ගෙනත් තියාගෙනමයි ඉන්නේ.එන්න මාතියා...කියනවා යාර්ඩ් ඉස්සරහින් යද්දි.පිටිපස්සේ ඩිකි දොර අටදාස් ගානක්..:lol::lol::lol:

    ඔය නිසාන් ..ටොයෝටා වගේ 2000න් පස්සේ නිශ්පාදිත පරන ලොකු කාර් තියන වුන්.ඒවා විකුනලා wagonr ගන්න එපා.ලොකු විහිලුවක් ඒක..අර කිවුවා වගේ පෙනුමක් තියනවනම් කමක් වත් නැ ..මාත් fb15 දීලා ඕකක් ගන්න ගිහින් වැඩේ අතහැරියා..බොරු වැඩක්..එහෙමනම් vitz එකක්වත් ගන්න ඕනි unregistered ..
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අලුත් අවුරුද්දට ප්ලෑන් එක :P:P:P:P

    සිවික් එක විකුනනවා
    ඒ සල්ලි වලින් වැගන් R දෙකක් ගෙනත් පාට්ස් වලට විකුනනවා
    2017 සිවික් SI එකක් ගන්නවා
    ඉතුරු සල්ලි වලින් iMac Pro එකක් ගන්නවා

    mkkda tyna civic eka
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,271
    240
    63
    නුගේගොඩ
    යකෝ දැන් මේ ගණන් අඩු වෙලා. පරණ එක ආපු දවස් වල පස්සේ දොර ගියේ ලක්ෂ 5 කට.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    76
    48
    Tangalle
    මෙතෙක් කල් හරියට Agent හරහා Wagon R ලංකාවට ආවෙ නෑ නෙහ්. AMW Agent නිසා ඉස්සරහට parts ගෙන්නවයි... ඊලගට මිල අඩුවෙයි.
     

    sami007

    Active member
  • Mar 24, 2007
    335
    46
    28
    Gam5
    agent parts komath meeta wada ganan adui:D.. baduth adui agent gawa..:confused: spare parts pitin gennanna ayata wagon r parts gennaddi anduwen tax eka wadi ekai me parts ganan wadi...:angry::angry: