<<<Need Help>>>

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මචන්ලා...........
මට ෆෝමැට් එකකට ඩේටා ප්‍රින්ට් කරන්න පුළුවං.............
පොඩි සොෆ්ට් වෙයා එකක් ක්‍රියේට් කරගන්න පුළුවං විදිහක් කියන්න දන්න කෙනෙක්....................
එන්ටර් කරන ඩේටා සේව් වුනොත් වඩා හොඳයි..............
එක සැරයක් එන්ටර් කරාම ඔටෝමැටිකලි ‍ෆීඩ් වෙනවනම් ඒකත් හොඳයි.............
දන්න සොෆ්ට්වෙයා කෑල්ලක් තියේනම් කියන්න................
ස්තූතියි............
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
bump
data kiwe machan bill aka vage akda?

ඒ වගේ තමා බන්................
මේක වව්ටර් එකක්...............
ඒකට එන ඉන්ෆො ටික තමා ප්‍රින්ට් කරන්න ඕන.......
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
බම්ප්

තැන්කියු බන්..............
ඊයේ ඉඳන් අද වෙනකං බම්ප් 3යි තියෙන්නේ මුළු ත්‍රෙඩ් එකටම..............
නියමයි කස්ටිය දැන්.............