ඇත්තටම මේ ටිකේ ගෙදර ඉන්න නිසා කම්මැලි..ඉතින් Movies බලන්න හිතුනා..මම නම් ගොඩක් කැමති Action movies වලට...මට පොඩි උදව්වක් ඕනේ..පුලුවන්නම් Action Movies වල නම් ටිකක් කියන්නකෝ...ඔක්කොම වගේ බලලා තියෙනවා හැබැයි වැඩිය පරණ එවත්ම නෙවෙයි හැබැයි..2005-2012 වගේ...පොඩ් හෙල්ප් එකක් දෙන්ඩෝ....




ස්තුතියි





ස්තුතියි






r u girl or boy ?
(need to reconsider about that)