need help :(

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇත්තටම මේ ටිකේ ගෙදර ඉන්න නිසා කම්මැලි..ඉතින් Movies බලන්න හිතුනා..මම නම් ගොඩක් කැමති Action movies වලට...මට පොඩි උදව්වක් ඕනේ..පුලුවන්නම් Action Movies වල නම් ටිකක් කියන්නකෝ...ඔක්කොම වගේ බලලා තියෙනවා හැබැයි වැඩිය පරණ එවත්ම නෙවෙයි හැබැයි..2005-2012 වගේ...පොඩ් හෙල්ප් එකක් දෙන්ඩෝ....:sorry::sorry::sorry::(:(

    ස්තුතියි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Body Of Lies (2008)
    Constantine (2005)
    Inside Man (2006)
    Taken (2008)
    Taken 2 (2012)
    Tears Of the Sun (2003)
    The A-Team (2010)
    Inside Man (2006)
    The Flowers Of War (2011)
    The Rundown (2003)
    The Ugly Truth (2009)
    The Proposal (2009)
    The Bourne Identity (2002)
    The Bourne Supremacy (2004)
    The Bourne Ultimatum (2007)
    The Bourne Legacy (2012)
    Percy Jackson and the Olympians The Lightning Thief (2010)
    Prince Of Persia The Sands Of Time (2010)

    Action විතරක් නෙව drama, romance වගේ ඒව්වා තියනවා. තව Denzel Washington ගෙ ‍ෆිල්ම් අරගෙන බලන්න. පට්ට කතා තියෙන්නේ...:cool::cool:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Captain ජැක් ස්පැරෝ;14157560 said:

    Drama boring :P
    Romance echchara allanne nah mata :P
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    damn man Ugly truth? the proposal? What next? Twilight? New moon? Eclipse sex and the city and so on?? jeez... she's asking for action movies... be sensible dude...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Switch (2011)

    Switch-I-2011-212x300.jpg
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Drama boring :P
    Romance echchara allanne nah mata :P

    එළ එළ. මමනම් එහෙම Action කියලා නෑ. හොදයි කියලා හිතෙන හැම ‍ෆිල්ම් එකක්ම බලනවා. :D
    Denzel Washington ගේ හොද Action ‍ෆිල්ම් තියනවා. පොඩ්ඩක් හොයලා බලන්නකෝ. :cool::cool:

    damn man Ugly truth? the proposal? What next? Twilight? New moon? Eclipse sex and the city and so on?? jeez... she's asking for action movies... be sensible dude...

    අහ්හ් සොරි මචන් :P. මම Action විතරක් නැතුව අනිත් එව්වත් දැම්මේ Trailer බලලා බලන්න ආසා හිතුනොත් කියලා :D... Twilight නම් දාන්නේ නෑ :lol::lol::rofl:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Captain ජැක් ස්පැරෝ;14157611 said:
    එළ එළ. මමනම් එහෙම Action කියලා නෑ. හොදයි කියලා හිතෙන හැම ‍ෆිල්ම් එකක්ම බලනවා. :D
    Denzel Washington ගේ හොද Action ‍ෆිල්ම් තියනවා. පොඩ්ඩක් හොයලා බලන්නකෝ. :cool::cool:

    අහ්හ් සොරි මචන් :P. මම Action විතරක් නැතුව අනිත් එව්වත් දැම්මේ Trailer බලලා බලන්න ආසා හිතුනොත් කියලා :D... Twilight නම් දාන්නේ නෑ :lol::lol::rofl:

    twilight eke parody eke nam ela monawa wunath... habay ekatath twilight poddak hari balala thiyenne one fun eka ganna..
    haha..
    mata pana yanna hina giya..