need help

amila890

Member
Jun 15, 2018
2
1
0
machan need help - this is fake id pls

i am 40 years of age now

langadi indan mata nagina eka adu una... hethuwa mokadda kiyala hitha ganna ba.. kalin mehema une na

mam ajob eka chnage kara auruddakata kalin .. patta stress ekak ..kali nwage nemei.. ekada danne na

mekata mokada karanne ?

behethak gannawa nam mona wage doctor kenek da ?

pls help ...
 
  • Like
Reactions: ^Buddhika^

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වයසට යන කොට උඩ වැඩ කරන එවා ඉනිමං අඩමාන තැන්වල නගින එවා අඩු කරපන් හරිද පුතී !
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Age 40 මම දන්න එවුන් ඉන්නව 20+ කෙල්ලො එක්ක ඉන්න උන්. (not in sl). Age එක 40 ලොකු අවුලක් නෙමෙයි, සාපේක්ෂව අඩු ඇති අනිවා, නමුත් ගොඩක් mentally effect වෙනව.
    Stress එකට ගොඩක් sexual feelings අඩු වෙනව. Tiredness එකට එහෙම.

    Stress අඩු කරගන්න ක්‍රමයක් හොයාගන්න. ජීවිතේ කෙටියි බොහොම.
    Super foods තියෙන ඒවා try කරලා බලන්න. Dark chocolate, දූරියන්, watermelon with seeds, etc. තව ඕනෙනම් මලක් එහෙම ගහලා බලන්න. මල් ගැහුවත් sexual stamina boost උනාට වැඩේට enter වෙන start එක ගන්න ටෙස්ටොස්ටෙරෝන් hormone එක වැඩ කරන්න ඕන. Workout කරහම ඒක හොඳට boost වෙනවා. එහෙම නැත්තන් exercises කරන්න. ඒකෙන් සැහෙන්න ගොඩ යනවා. සමහර workout supplements තියෙනව තවත් මෝල කර වෙනව (ඔය nitrotech වගේ ඒව, but නිකන් බොන්න එපා හොඳ නැහැ)

    Mental health එක ගොඩක් බලපානවා. Negative හිතලා භය වෙලා desperate වෙන්න එපා shape එකේ බලන්න. ලොකු case එකක් වෙන්න හේතුවක් නෑ. But එහෙම කියලා අවධානය නොදී ඉන්න එපා එතකොට අනික් අතට යනවා.
     
    Last edited:

    thanks machan
    appriciate ur advice