Need Information about SLIIT IT Degrees.

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මම මේ අගෝස්තු වල A/L කලේ... commerce කලේ මම. higher studies වලට මම හිතං ඉන්නෙ SLIIT එකේ IT degree එක කරන්න.. info වගයක් දැනගන්න ඕන වුනා එලකිරි එකේ කට්ටියගෙනුත්..

    1. SLIIT එකේ IT degree එකේ පිලිගැනීම කොහොමද ?
    2. SLIIT එක නැතුව IT පැත්තෙන් degree එකක් කරන්න හොද institution එකක් තියෙනවද ?
    3. IT පැත්තෙන් යන්නැතුව management වගේ පැත්තකින් degree එකක් කලොත් වාසිද ?
    4. SLIIT එකේ curtin degree එක හොදද ?

    පුලුවන් කට්ටියට මේටිකට උත්තර දෙයි කියලා හිතනවා :)
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170

    ai bun? cmm karalth shur ekak nadda? thama resalt aweth na ne...any way bump kollo
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    IT da management karanwada kiyana eka thiranaya karanna ona umba ube talent ekata anuwa .
    curtin eka hodai
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    1. SLIIT එකේ IT degree එකේ පිලිගැනීම කොහොමද ?

    lankawe one thanaka piligannawa.

    2. SLIIT එක නැතුව IT පැත්තෙන් degree එකක් කරන්න හොද institution එකක් තියෙනවද ?

    IIT, APIIT, BIT

    3. IT පැත්තෙන් යන්නැතුව management වගේ පැත්තකින් degree එකක් කලොත් වාසිද ?

    gon prashnayak :P

    4. SLIIT එකේ curtin degree එක හොදද ?

    hodai. amarui.