need instruction

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මචන්ලා මුනෙ කැරුලැ ඇවිල්ලා එවා නැති උනාට පස්සෙ එවායින් හැදුනු ලප කැලල් ,වලවල් :eek: යවා ගන්න හොද බෙහෙතක් නැද්ද එ වගෙ ක්‍රිම් එකක් වගෙ තියෙනවනම් කියනවද (වස විස නැති හොද දෙයක්):shocked:
    එලකිරි එකෙ මෙවා Use කරන කට්ටිය ඇති නෙ දන්නවනම් මෙවා යවා ගන්න හොද බෙහෙතක් කියනවද:lol::lol:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් බේත් කඩවල් වල තියෙනව චන්දනාලේප කියල එකක්,එක හොදයි එක අරන් ගාල බලපන්....හැබැයි එක එක්කෙනාගෙ සම වෙනස්,ගාලම බලපන්....
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උබ ඒ කාලෙ පොර වගෙ pimple කෑඩුව නිසා නේ අවුල :P
    pimple කඩන්නෙ නතුව හිටියනම් දෑන් කෑලෑල් එන්නෙ නෑ :no:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ ඒ කාලෙ පොර වගෙ pimple කෑඩුව නිසා නේ අවුල :P
    pimple කඩන්නෙ නතුව හිටියනම් දෑන් කෑලෑල් එන්නෙ නෑ :no:
    ගොඩක් වෙලාවට මේක තමයි හෙතුව:eek:ඔවට බෙහෙත් වර්ග තිබුනට එච්චර සාර්තක නැ බන්:sorry: බම්ප් එකක් දෙන්නම් :)
    ජයවේවා
    11.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචං ඕකට ෂුවර් & ෂොට් භාණ්ඩයක් තියෙනවා.
    Product එකේ නම "Bio oil".ලංකාවෙ නම් මම දන්න විදිහට ඕක ගන්න නැහැ.Ebay එකෙන් තමයි ගෙන්න ගන්න වෙන්නෙ.යුරෝපීය රටවල් වල මේ product එක ගොඩක් ප්‍රසිද්ධයි.මගේ යාලුවෙක් ඕක පාවිච්චි කලා.Surgery scar එකක් වුනත් නැති කරන්න පුලුවන් මේකෙන්.Try එකක් දීලා බලන්න.මම කියපු පොරගෙ නම් Acne scars ඔක්කොම නැති වුනා.හැබැයි යාලු ගාන නම් පොඩ්ඩක් වැඩී.කොහොමත් හොඳ product එකක් ගාන අඩුවට හොයාගන්න අමාරුයි නේ.

    මට මතක විදිහට ඕක ලංකාවට ගෙන්න ගන්න 2500/= ක් විතර යනවා (per bottle).බෝතල් 2ක් පාවිච්චි කරද්දි කැලැල් නැත්තටම නැති වෙනවා.මම කියපු පොර නම් ඕක පාවිච්චි කලේ දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා.දැං උගේ මූනෙ කැලැල් නැති තරම්.පොරට ඕක ගෙන්නන්න ගිය ගාන තමයි මම කිව්වෙ.පොඩ්ඩක් බලපන් Ebay එකේ.සමහරවිට bid කරලා අඩුවට ගන්න පුලුවන් වෙයි.
    Hope this helps.
    එහෙනම් ජය වේවා...!!!