Need iphone 7

yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    මචන්, මට iphone 7 plus එකක් installments (by credit card) විදිහට ගෙවන්න ගන්න හොඳ තැනක් කියපන් කෝ... :nerd:

    වොරොන්ටි අවුලක් නැති, පස්සේ ජර මර එන්නේ නැති හොඳ එකක් ගන්න ඕනේ බන්...

    Dialog එකේ නන් ගිනි ගනන්. :angry::baffled: Btoptions/Btstore එකේ නන් 15 විතර වැඩියි. ඔය දෙක තමා දැන්ට බැලුවේ..

    (Retail Genius site)
    Celltronic, Phone World වල ... tikak shape... :confused:

    මට හොඳ කඩයක් රෙකමඩ් කරපල්ල මචන්... :yes::yes::dull::dull:
     
    Gamagee

    Banned
    Apr 27, 2017
    59
    9
    0
    gannawnam abans eken ganin. mage eka watila display awul giya, unta gihin dunnahama dawas 2 aluth ekak dunna.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන්, මට iphone 7 plus එකක් installments (by credit card) විදිහට ගෙවන්න ගන්න හොඳ තැනක් කියපන් කෝ... :nerd:

    වොරොන්ටි අවුලක් නැති, පස්සේ ජර මර එන්නේ නැති හොඳ එකක් ගන්න ඕනේ බන්...

    Dialog එකේ නන් ගිනි ගනන්. :angry::baffled: Btoptions/Btstore එකේ නන් 15 විතර වැඩියි. ඔය දෙක තමා දැන්ට බැලුවේ..

    (Retail Genius site)
    Celltronic, Phone World වල ... tikak shape... :confused:

    මට හොඳ කඩයක් රෙකමඩ් කරපල්ල මචන්... :yes::yes::dull::dull:

    plus eka loku wadine ban

    Bt Store eken ganin.... 1,50 wage wenne un thama authorized reseller... Dialog un apple direct genne na unuth ganne lankawe agent kenekgen....
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    8 එකත් ඉක්මනටම එයි නේද.:yes: දැන් 7+ අරන් අපරාදේ කියල හිතෙයිද දන්නැහැ..:confused::confused: