Meka newspaper ekata daala illumak karanam hari- salli tiyena loku business aya udaw karanna puluwan.
මචං පුලුවන් නම් ඔය කිඹුලා කියලා තියෙනවා වගේ අසනීප ගැන තොරතුරු තියන කාර්ඩ්ස් ස්කෑන් කරලා මේකේ දාපන්.. මේකේ ඩොක්ස්ලා ඉන්න නිසා එයාලගේ රෙකමන්ඩ් එක ලැබුනොත් ඇත්ත තොරතුරු කියලා Account Number එකක් දාපන්. අපි පුලු පුලුවන් විදිහට උදව් කරන්නම්...
meke inna docs lata nam karanna puluwan deyak naha oka gana, lankawe inna hodama specialist kiyapu eka ehema nam. meke inne wadiya experience nati MBBS witarak tiyena docs la keepa denek, ee aya oya lede gana ahalawat natuwa ati.
ubata EK eken loku help ekak ena ekak naha okata godak welawata medical side eken. kohoma hari salli ekatu karan ara scan eka karapan ikmanata. eken lede hoya gattot samahara wita ikmanata saneepa kara ganna puluwan wei. laksha 2k hoyana eka mcn collection ekak daala gemak natuwa puluwan. account ekak open karapan...
indiyawe giyot godak expenses yay, air tickets walata + accommodation walatat one nisa, lankawe karanna balapan. account ekak open karala info dapan EK eke medical reports ekka. pattaret dapan. laksha 2 hoya ganna bari wenne naha.
ඔව් මචං.. මම කිව්වේ මේකේ ඉන්න උන්ට ඔය වගේ කාර්ඩ් එකක් කියවලා බලලා රෙකමන්ඩ් කරන්න පුලුවන් නේ මූ ඇත්ත කියන්නේ කියලා.. එහෙම කතාවක් කිව්වේ.. මම දන්න තරමට පුන්චිහේවා කියන්නේ පොඩි ළමයින් සම්බන්දව ලංකාවේ ටොප් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්... සෝ මේකේ ඉන්න අයට කරන්න බැරිබව ඇත්ත ඒත් කිඹුලට උනත් කියන්න පුලුවන් ඇතිනේ මූ ඇත්තක්ද මේ කියන්නේ කියලා කාර්ඩ්ස්, පරීක්ෂණ බලලා.. ඒකයි කිව්වේ.. එහෙම උනොත් මේකේ ඉන්න උන් පුලු පුලුවන් විදිහට එකතු වෙලා උදව්වක් කරමු.. නොදන්න කෙනෙක්ට හොර රහසේ කරන උදව්වලින් ලැබෙන මානසික සතුට වැඩියිනේ මචං...
meke inna unta eet ba bn. MBBS doctors lata puluwan una, kassa, some stomach aches, head aches, flue wage podi podi leda walata behet denna witarai. otana tiyena samahara leda walata nam docs la natuwat minissu pharmacy walin behet gannawa. oya lede gana meke inna unta mokut karanna baha. oka sambandayen EK eken karanna puluwan wenne salli tikak ekatu karala dena eka witarai.
May be machan... 

babaata ikman suwaya praarthanaa karanava..
Janadipathi aramudalin request karala baliwe nadda?
lede hariyata root eka hoyaganne nathuwa beheth dena eka tikak risk neda, poddak try ekak dala scan eka karaganna, mama doc kenek nemeyi, hithena de kiwe,
bump machan![]()
ow bn, lede hoyaganne natuwa eka eka behet dena eka chater.
tiyena monawa hari wikunala hari ikmanatama karanna one lede hoya ganna eka.
